කනමදය වගේ බීගෙන ගිහින් අපතයා පොලේ ගැහුව වගේ නිදා ගන්නව ඇති.![]()
නින්ද ගියාම හීනෙන් වෙන ගෑනුන්ගෙ නම් කිව්වම ඉතින් ගුටි කන්න වෙනවා තමා.
![]()

ඔය ඊයේ එකෙක් ගුටි කාලා තමා දැන් දුකට පෝස්ට් දාන්නේ 
පල ඩෝ යන්න අනේ තොගේ රසේ !! මගෙන් අහ ගන්න එපා කුණුහබ්බ !! රසේ වැඩි වෙලා වෙන්න ඇති දේවාල ගානේ යන්නේ තෝ !!![]()
කවුද දැන් මුලින්ම දේවාලේ ගියේ.......!! 

හවහට නෙවෙයි......උම උදේට ඉදන් කඩුවෙලට වෙලා පැණි මූන දාං ඉන්නවා අපේ අළුත් කෙල්ලෝ දෙන්න ම දැක තිබේ.......
"සර් ගේ යාලුවා අදත් උදේ හිටිය බැග් එකකුත් කරේ එල්ලං, හෝන්දු මාන්දු වෙලා වගේ,හෝල්ට් එකට වෙලා පෙර පෙර...." ඔන්න ඔහොම තමා විර්තාව එන්නේ........
මගේ රෙදි නැත.................![]()
ඔය කෙල්ලෝ දෙන්නට මැන්ටල්ද උඹත් එක්ක ඉදලා ලොකු අයියේ.....?? 
මම අද උදේ නම් කඩුවෙලට ආවා,
වෙනදට යන බස් එක මග ඈරුණු නිසා...... ඒත්, කඩුවෙල ටික වෙලාවක්වත් ඉන්න උනේ නෑ අලව්වෙන් ගල්කිස්ස යන CTB එක ආවා...... ඕකුන් දෙන්නා මට අහු වෙද්දෙන්කෝ හොදවයින් දෙකක් කියලා දෙන්න......!! 
හිකිස් !! කෙල්ලෝ දෙන්නට මගේ ගානේ බෝනස් එකක් දෙන්න ඕන බන් ඔය කියපු ෆට්ට කථාවට !!![]()
හිටු අක්කට කියන්න තෝ මේ කෙල්ලන්ට බෝනස් දෙන්න යනවා කියලා......!! 

ඔය ඊයේ එකෙක් ගුටි කාලා තමා දැන් දුකට පෝස්ට් දාන්නේ
![]()

![]()
කවුද දැන් මුලින්ම දේවාලේ ගියේ.......!!
![]()

කොහොමත් ආරන්චියේ හැටියට ගෙදර උන්දැටත් කියන්නේ මගෙ දෙයියෝ කියලලු 
හිටු අක්කට කියන්න තෝ මේ කෙල්ලන්ට බෝනස් දෙන්න යනවා කියලා......!!
![]()

අමුතුවෙන් අක්කට කියන්න දෙයක් නෑ. 

![]()
කවුද දැන් මුලින්ම දේවාලේ ගියේ.......!!
![]()

හිටු අක්කට කියන්න තෝ මේ කෙල්ලන්ට බෝනස් දෙන්න යනවා කියලා......!!
![]()

බෝනස් දීලා රෑට හීනෙන් කෙල්ලොන්ගෙ නම් කියවයි.අමුතුවෙන් අක්කට කියන්න දෙයක් නෑ.
ලින්ද![]()

මම ගිය දේවාල මගුලක් නෑ ඕයි...![]()
යකෝ බොරු කියන්න එපා....... ෆොටෝ එක්ක දාන්නද මෙතන......!! 

ආම්පන්න ටික ඉවරයි බන් දැන් මේ වෙනකොට දැන් නිකන් සුළගේ පාවී පාවී වගේ දැන් මේ අතු ගානවාමොකෝ ආම්පන්න ටික එලියට ගත්තද ?![]()

ආම්පන්න ටික ඉවරයි බන් දැන් මේ වෙනකොට දැන් නිකන් සුළගේ පාවී පාවී වගේ දැන් මේ අතු ගානවා![]()

ආම්පන්න ටික ඉවරයි බන් දැන් මේ වෙනකොට දැන් නිකන් සුළගේ පාවී පාවී වගේ දැන් මේ අතු ගානවා![]()
අද විකියටත් හරි වගේ......

ආම්පන්න ටික ඉවරයි බන් දැන් මේ වෙනකොට දැන් නිකන් සුළගේ පාවී පාවී වගේ දැන් මේ අතු ගානවා![]()