EK Married Club

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :D
    කොහොමද මෙයා?;)
    ඊයේ රෑ හීනෙන් හොල්මනක්ව එහෙම දැක්කේ නෑනේ?:shocked:
    හිනාව අමුතුය්, :rolleyes:
    ඒකය් ඇහුවේ :rofl::rofl:
    ඕක ඇවිල්ලා පැණි හිනාව........!!!!:P
    ඕක වෙන එළකිරියේ තියන උන් දෙන්නයි ඉන්නේ මේක ඇරුණු කොට.......!!!:P:angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඩ්‍රයි සිසන්ද වෙට් සිසන්ද කියල හරියටම හොයල බලන්න ඕනි මචන්
    රැට රැට ගසල ඇවිත් එලියට දානකල් බලන් ඉදල කාර් එකේ ඩිකියෙන් බැහැල කොල්ල ජිනා ඇන්ටිගේ ගෙදරවත් ලගිනවද දන්නේ නැහැ :frown:

    :shocked: නෑ බං.... අක්කා මූව කාර් එක ඈතුලට දාලා, Child Lock එක දාලා වහන්නේ මූට එලියට යන්න බැරි වෙන්න....... :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නොබැදපු එකෙක් මෙන්න මේක අස්සට රිංගලා........

    දුප් කිව්වේ..........!!!!!!!!!:angry::angry::angry::baffled:
    හ්ම් හ්ම් මේක බැදලා .නැති උනාට හතර වටේ මුගේ මුණ තියන එවුන් ඉන්නවද දන්නේ නැහැ :baffled:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹයි, උඹේ අයිය සුදු පූසයි, උඹේ "කල්ල වඩං" යාළුවා සමීරසදරූ යි............වෙන කවුද??????:angry::angry:



    :yes:

    අපිනං ඕවට නෑ අපි හොඳ ළමයි :)



    හ්ම් හ්ම් මේක බැදලා .නැති උනාට හතර වටේ මුගේ මුණ තියන එවුන් ඉන්නවද දන්නේ නැහැ :baffled:



    පල යන්න :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බැදල පැණි හද එහෙම බලල එක්ස්පීරියන්ස් අරගෙන වර...............:growl::growl:
    නිකං ඔය අක්කිලගේ ඔඩොක්කු කුක්කං ව මේකට ගන්නේ නෑ................:no::no:

    :lol::lol: හෆොයි අදත් කූලට ලිදම පමණි.......!! :rofl: :P

    Well%20at%20Sanyang%20by%20Sylvia%20Chant.jpg
     
    Status
    Not open for further replies.