නෑ මචන්, ඒ එයාට පෑනෙන් තොර ලොවක් නෑ කියන්න... ලේකම් නම් ලොවෙත් නෑ....145 ඌ නිසාද පෑන කටේ ගහං ඉන්නේ එයා........................
![]()


නෑ මචන්, ඒ එයාට පෑනෙන් තොර ලොවක් නෑ කියන්න... ලේකම් නම් ලොවෙත් නෑ....145 ඌ නිසාද පෑන කටේ ගහං ඉන්නේ එයා........................
![]()


යකෝ මූත් අමු හොරෙක්නේ
දෙන්නෑ බෝට්ටුව![]()



එන්න ඉOජිනේරු අමාත්‍යාOශ කාර්යාලයට... ඔයාගෙ නැවේ යතුරට මේවගේ කී ටැග් එකක් දාන්න ආස නැද්ද.....නෑ නෑ ඒක ඌට දෙන්නේ නෑ![]()


නෑ මචන්, ඒ එයාට පෑනෙන් තොර ලොවක් නෑ කියන්න... ලේකම් නම් ලොවෙත් නෑ....![]()
ඒකනේ කියනනේ යකෝ.............
උඹත් අහුවුනානේ ඕකට...............
මෙච්චර නැති බැරි අපට කඩදාසි බෝට්ටුවක් වත් දේන්නෑ.............
අල්ලන්න ගියා මෙතන ගොට්ට ඇමතියන්ට...................
![]()

එන්න ඉOජිනේරු අමාත්‍යාOශ කාර්යාලයට... ඔයාගෙ නැවේ යතුරට මේවගේ කී ටැග් එකක් දාන්න ආස නැද්ද.....
![]()


Thuk nodakin, math me hina moona danna haduwe ..![]()
වැඩ කරන අයට ජනතාවගෙන් කාලගුණ
![]()
ඔන්න අපේ ගානේ අලුත්ම බෝට්ටුවක්
හික්... එයා දන්නවා පෑන උරන ගාන...බලාගෙන පෑන දියවෙයි බන්....................
තෑග්ගක් දුන්නහම භාර නොගෙන බෑනේ..ඒක නිසා මම මේක භාර අරගෙන සංචාරක අමත්‍යංශයට පරිත්‍යාග කරනවා එහි සංවර්දනය සදහා...ඒ වෙනුවට මගේ පාවිච්චිය සදහා පුංචි බෝට්ටුවක් මන් ගත්තා...ජනාධිපති සල්ලි පාස් කරේ ඒක නිසා කවුරුත් සද්ද දාන්න එපා හරියැ...
පුංචි බෝට්ටුව.....
![]()

යකෝ මූත් අමු හොරෙක්නේ
දෙන්නෑ බෝට්ටුව![]()
නෑ නෑ ඒක ඌට දෙන්නේ නෑ![]()








උඹට අපේ බෝට්ටුව දෙන්නේ නෑ![]()







ඒවගේ කීටැග් 1ක් දෙන්නේ ඔර්ජිනල් 10 කට මචන්.... ඔයාට මන් කී ටැග් 3ක් විතර දෙන්නම් ආවොත්... මගෙ වාහනෙ එවන්නද ඔයාගෙ ගෙදරට....
කී ටැග් එකද?![]()
)ඒ හිංචි බෝට්ටුව වගේද යකෝ මන් ගත්ත නැව....![]()




දෙන්නත් එපා මචන්, ඔයා එන්න නැවත් ඩ්‍රයිව් කරන් මගෙ ඔෆිස් එකට...තාම දුන්නේ නෑදෙන්නෙත් නෑ
![]()

ඒවගේ කීටැග් 1ක් දෙන්නේ ඔර්ජිනල් 10 කට මචන්.... ඔයාට මන් කී ටැග් 3ක් විතර දෙන්නම් ආවොත්... මගෙ වාහනෙ එවන්නද ඔයාගෙ ගෙදරට....
![]()
(මේවා මේ මන් සල්ලි හම්ඹ කරලා ගත්ත ඒවා ඈ....)



දෙන්නත් එපා මචන්, ඔයා එන්න නැවත් ඩ්‍රයිව් කරන් මගෙ ඔෆිස් එකට...![]()

උඹ නැවේ ගිහින්, කොටුවක් දාලා ගැබුර තැනක් බලලා පැනපිය... ඡන්ද හොරා.. ජිල්මාට් දින්නා....ඒ හිංචි බෝට්ටුව වගේද යකෝ මන් ගත්ත නැව....![]()


ඔය නැව හෙට අනිද්දට ලීසිං එකෙන් උස්සන් යයි ඇවිත් හූ හූ![]()





උඹ නැවේ ගිහින්, කොටුවක් දාලා ගැබුර තැනක් බලලා පැනපිය... ඡන්ද හොරා.. ජිල්මාට් දින්නා....![]()

යකෝ මන් මේක සල්ලි සම්පූර්ණ ගෙවලා ගත්තෙ හරියැ...අපේ රජා මට සල්ලි දුන්නෙ ගනින් කියල පොඩි බෝට්ටුවක්....![]()


