• එළකිරි ආණ්ඩුව - 2012 •

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
:shocked: යකෝ මූත් අමු හොරෙක්නේ :growl:

දෙන්නෑ බෝට්ටුව :oo:

ඒකනේ කියනනේ යකෝ.............
උඹත් අහුවුනානේ ඕකට...............
මෙච්චර නැති බැරි අපට කඩදාසි බෝට්ටුවක් වත් දේන්නෑ.............
අල්ලන්න ගියා මෙතන ගොට්ට ඇමතියන්ට...................

:lol::lol::lol:
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    නෑ නෑ ඒක ඌට දෙන්නේ නෑ :growl:
    එන්න ඉOජිනේරු අමාත්‍යාOශ කාර්යාල‍යට... ඔයාගෙ නැවේ යතුරට මේවගේ කී ටැග් එකක් දාන්න ආස නැද්ද.....;);)

    pM6U.jpeg
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒකනේ කියනනේ යකෝ.............
    උඹත් අහුවුනානේ ඕකට...............
    මෙච්චර නැති බැරි අපට කඩදාසි බෝට්ටුවක් වත් දේන්නෑ.............
    අල්ලන්න ගියා මෙතන ගොට්ට ඇමතියන්ට...................

    :lol::lol::lol:

    :growl:

    එන්න ඉOජිනේරු අමාත්‍යාOශ කාර්යාල‍යට... ඔයාගෙ නැවේ යතුරට මේවගේ කී ටැග් එකක් දාන්න ආස නැද්ද.....;);)

    pM6U.jpeg

    :nerd:

    කී ටැග් එකද? :frown:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Thuk nodakin, math me hina moona danna haduwe .. :(

    වැඩ කරන අයට ජනතාවගෙන් කාලගුණ :cool:

    Le-Breton-Yacht-1.jpg

    ඔන්න අපේ ගානේ අලුත්ම බෝට්ටුවක් :cool:

    තෑග්ගක් දුන්නහම භාර නොගෙන බෑනේ..ඒක නිසා මම මේක භාර අරගෙන සංචාරක අමත්‍යංශයට පරිත්‍යාග කරනවා එහි සංවර්දනය සදහා...ඒ වෙනුවට මගේ පාවිච්චිය සදහා පුංචි බෝට්‍ටුවක් මන් ගත්තා...ජනාධිපති සල්ලි පාස් කරේ ඒක නිසා කවුරුත් සද්ද දාන්න එපා හරියැ...

    පුංචි බෝට්‍ටුව.....

    dsc_0556-fincantieri-pulita.jpg
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    තෑග්ගක් දුන්නහම භාර නොගෙන බෑනේ..ඒක නිසා මම මේක භාර අරගෙන සංචාරක අමත්‍යංශයට පරිත්‍යාග කරනවා එහි සංවර්දනය සදහා...ඒ වෙනුවට මගේ පාවිච්චිය සදහා පුංචි බෝට්‍ටුවක් මන් ගත්තා...ජනාධිපති සල්ලි පාස් කරේ ඒක නිසා කවුරුත් සද්ද දාන්න එපා හරියැ...

    පුංචි බෝට්‍ටුව.....

    dsc_0556-fincantieri-pulita.jpg

    උඹට අපේ බෝට්ටුව දෙන්නේ නෑ :frown:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    :nerd:

    කී ටැග් එකද? :frown:
    ඒවගේ කීටැග් 1ක් දෙන්නේ ඔර්ජිනල් 10 කට මචන්.... ඔයාට මන් කී ටැග් 3ක් විතර දෙන්නම් ආවොත්... මගෙ වාහනෙ එවන්නද ඔයාගෙ ගෙදරට....

    pM8Y.jpeg

    (මේවා මේ මන් සල්ලි හම්ඹ කරලා ගත්ත ඒවා ඈ....:growl:)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒවගේ කීටැග් 1ක් දෙන්නේ ඔර්ජිනල් 10 කට මචන්.... ඔයාට මන් කී ටැග් 3ක් විතර දෙන්නම් ආවොත්... මගෙ වාහනෙ එවන්නද ඔයාගෙ ගෙදරට....

    pM8Y.jpeg

    (මේවා මේ මන් සල්ලි හම්ඹ කරලා ගත්ත ඒවා ඈ....:growl:)

    :shocked:

    පින්ක් පැන්තර්ට ජය වේවා :cool:

    අවරෝරද මොකාද එකා හොරා :cool:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඒ හිංචි බෝට්‍ටුව වගේද යකෝ මන් ගත්ත නැව....:growl::lol::lol::lol::lol::lol::lol:
    උඹ නැවේ ගිහින්, කොටුවක් දාලා ගැබුර තැනක් බලලා පැනපිය... ඡන්ද හොරා.. ජිල්මාට් දින්නා....:growl::growl:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔය නැව හෙට අනිද්දට ලීසිං එකෙන් උස්සන් යයි ඇවිත් හූ හූ :lol::lol::lol::lol:

    යකෝ මන් මේක සල්ලි සම්පූර්ණ ගෙවලා ගත්තෙ හරියැ...අපේ රජා මට සල්ලි දුන්නෙ ගනින් කියල පොඩි බෝට්‍ටුවක්....
    :love::love::love::love::love:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ නැවේ ගිහින්, කොටුවක් දාලා ගැබුර තැනක් බලලා පැනපිය... ඡන්ද හොරා.. ජිල්මාට් දින්නා....:growl::growl:

    :yes:

    යකෝ මන් මේක සල්ලි සම්පූර්ණ ගෙවලා ගත්තෙ හරියැ...අපේ රජා මට සල්ලි දුන්නෙ ගනින් කියල පොඩි බෝට්‍ටුවක්....
    :love::love::love::love::love:

    අනේ පලයන්න යන්න :lol::lol::lol: