EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :rofl:
    :shocked::shocked: :sorry:
    ඒ උනාට අපේ මාමි ගෑනුන්ට බය නෑ...
    රෙද්ද උස්සලා දෙනවා කිව්වෙ කුඩු වෙන්ඩ... :yes::yes::cool::cool:
    මාමි වීරයා.. :yes:

    :lol: :rofl: :P අනේ මොකට කියනවද.....??

    ඒත් ඉහලින් ආව නියෝගයක් මත, මම අද දවසටවත්, තරි මාමි..... සොරි සොරි....... තරි අංකල්.... හුටා ආයෙත් වැරදුනා....:sorry: තරින්ද අයියාට මුකුත් කියන්නේ නෑ........!! :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    boru epa booruwo :angry: tho kana madaya wage beela .. call danne ahawal ekatada ehenam .. nodakin kingdewi gen ahuwanam yasata kiyai dodopuwa :angry: dan enawa methana adaalathwayak kiyawanna :angry: biwwa nam paduwe hitu mage nam gawanne nathuwa.. dana ganin wediya kaa gahuwoth mama phone eken record karapu eka upload karala danawa methana kalin umbe wife ta banapu ekath ekka (perata hari indikata hari dunna nam thota badu pkt ) :angry: redda !! thuu nodakin :growl: wal beebadda !!

    :shocked: කියන එක අහන්න තරි අංකල්.... :sorry: මම බිව්වේ නෑ යකෝ ඊයේ..... :no: :angry: :growl: බොන්න හිතාගෙන ගියත් බොන්න උනේ නෑ කාර් එකේ බ්‍රේක් ලයිට් පත්තු වෙලාම තියෙන්න අරන්, මල හුයන්නක් වෙච්ච නිසා....... :( ඉන්දික අංකල්ට මම දැම්මේ බොරුව..... :lol: ඌත් ඒ ලණුව කාලා, වටේම ගිනි තිබ්බට මම මොනවා කරන්නද....?? :frown::growl: මම අහිංසකයි තරි මාමේ.......!! :) ;)

    ඒත් ඉතින් දැන් මොනවා කරන්නද....?? :frown:

    ඉහලින් ආව නියෝගයක් මත,

    මම ඊයේ කරටි කැඩෙන්න ගැලරියක් (භාගයක් විතර :P ) ගැහුවෝ.......!! :rofl::P

    ඔන්න දැන් තරි අංකල්ට හැපි ඈති නේ......!! :angry::frown::growl::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    thuu nodakin tho bagayak gahalada pissu natuwe :growl: gal moosalaya :frown: biwwanam mata paduwe inna deepan... mala wade mugen :angry: mage namath kaaala :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: :rofl: :P තරි මාමට ලිද උරුම කරාට සමාවෙන්න.......!! :sorry::sorry:

    danawa balapan mediafire upload karala thoge dedawilla methana :angry: thowa alla gannam mama hitu :frown: kanak ahilla inna bari una oi iye mata :baffled::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    nodakin umba wage ekek... ay yako dedewwe :growl: tho nikan marmite ekak ne mata set kare umbawa gedara athulata ganna kiyala surekata call karapu wele :growl:

    :frown::frown: යකෝ මම කොහොමත් ගෙදර හිටියේ..... :growl::angry:

    7378-4.jpg

    මෙන්න මේ ඩෑශ් බෝඩ් එකක් ගලවගෙන හිටියේ.......!! :angry: :yes: දැන් ලැප් විතරක් නෙවේ, කාර් / බස් උනත් කන්න පුලුවන් මට...... ;) :P :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl: anna driverla

    :shocked::growl: ඌ ඔක්කොම ගියර් පෙට්ටිය, ක්ලච් ප්ලේට්, ප්‍රෙෂර් ප්ලේට්, පීනියන්, කුරුස, ඔක්කොම කනවා.....:growl: ඌට ඒ බස් එක ඈර, වෙන එකක් රිවස් කරන්නවත් දෙන්නේ නෑ මම........ :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    thuu nodakin tho bagayak gahalada pissu natuwe :growl: gal moosalaya :frown: biwwanam mata paduwe inna deepan... mala wade mugen :angry: mage namath kaaala :growl:

    :shocked::shocked: තරින්ද අයියට වර්ණ අන්ධතාව වගේ.....?? :lol: ඔය සුදු පාටින් තියෙන ටික කියවපියෝ.......!! :rofl::rofl: :P :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    danawa balapan mediafire upload karala thoge dedawilla methana :angry: thowa alla gannam mama hitu :frown: kanak ahilla inna bari una oi iye mata :baffled::oo:

    :frown: පිස්සු කෙලින්න එපා තරි අයියේ...... :no: අපි ඉතින් යාළුවෝනේ...... :D ;) :)

    අර බලපන්, අන්න අරහේ උඹ ගිනි ගෙඩි දීලා තවම පත්තු වෙනවා....... :angry::frown: මම කලින්ම කිව්වනේ අහක තියෙන ගූ ගොඩවල් වලට පයින් ගහන්න යන්න එපා කියලා.........!! :angry: උඹ තමා, Village Eating කලේ, මම බීලද ඉන්නේ කියලා අහලා........!! :angry::angry::frown::frown:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :shocked::growl: ඌ ඔක්කොම ගියර් පෙට්ටිය, ක්ලච් ප්ලේට්, ප්‍රෙෂර් ප්ලේට්, පීනියන්, කුරුස, ඔක්කොම කනවා.....:growl: ඌට ඒ බස් එක ඈර, වෙන එකක් රිවස් කරන්නවත් දෙන්නේ නෑ මම........ :no:

    kohomath oya wage ewun thama bn oya wedeta hariyanne.......:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: පිස්සු කෙලින්න එපා තරි අයියේ...... :no: අපි ඉතින් යාළුවෝනේ...... :D ;) :)

    අර බලපන්, අන්න අරහේ උඹ ගිනි ගෙඩි දීලා තවම පත්තු වෙනවා....... :angry::frown: මම කලින්ම කිව්වනේ අහක තියෙන ගූ ගොඩවල් වලට පයින් ගහන්න යන්න එපා කියලා.........!! :angry: උඹ තමා, Village Eating කලේ, මම බීලද ඉන්නේ කියලා අහලා........!! :angry::angry::frown::frown:

    nikan indapan magen ahaganne nathuwa... :angry: umba pissu natana nisai eyagen ahuwe mei sirawatada kiyala :oo:
     
    Status
    Not open for further replies.