EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    nikan indapan magen ahaganne nathuwa... :angry: umba pissu natana nisai eyagen ahuwe mei sirawatada kiyala :oo:

    :shocked: මොන හුයන්නකටද බං එහෙම අහන්න ගියේ..... දන්නවනේ ඔය ගෑණුන්ගේ හැටි... ඔහොම ඈහුවහම, බිව්වේ නැතත් බිව්වා කියලා හිතා ගන්නවා......!! :yes::growl:
     
    kingdewi

    Well-known member
  • :shocked: මොන හුයන්නකටද බං එහෙම අහන්න ගියේ..... දන්නවනේ ඔය ගෑණුන්ගේ හැටි... ඔහොම ඈහුවහම, බිව්වේ නැතත් බිව්වා කියලා හිතා ගන්නවා......!! :yes::growl:

    ලොලේ ලොල්...වයිෆ්ට ගඳ දැනෙන්නෙ නැද්ද දැන්?:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol:බහින්න තියෙන්න එපායැ....!!!!:dull:

    mu iye natapu fissuwak :sorry: audio thiyenawa call records aiyoo salli :baffled: mama umbata ahri indika ta hari call karanna hitiye muta dekak kiyanna kiyala :oo: dan kiyanne biwwe nalu :baffled::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mu iye natapu fissuwak :sorry: audio thiyenawa call records aiyoo salli :baffled: mama umbata ahri indika ta hari call karanna hitiye muta dekak kiyanna kiyala :oo: dan kiyanne biwwe nalu :baffled::angry:
    නෑ මචං මමත් මූට කීප වතාවක් ම කිව්වා ඔය නිතර ගසන එක නතර කරපං කියලා. අවුරුද්දකට වරක් දෙකක්, පාටියකට, වෙඩිමකට සෙට් වෙලා නම් කමක් නෑ.........!!!!මේ වල් බාව මේක නතර කරන්නේ ම නෑනේ බං. මං කියන්නේ චාරයක් තියෙන්න ඕන නේද? දැං බලපං, උඹම දන්නවනේ කබඩ් එකේ එක කී කාලයක් දුක් විදිනව ද කියලා. මට බැරිද ඩේලි ගසන්න. නමුත් එහෙම කරන්නේ නැත්තේ ජීවිතේ වගකීම තියන නිසා.
    උඹයි මමයි එදා නිකං කටේ කෙල හිද ගත්ත විතරයි මූට ධර්ම දේශනා කරල.......!!!!:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    :lol::lol::lol:බහින්න තියෙන්න එපායැ....!!!!:dull:

    Ginger Beer :yes::yes:

    mu iye natapu fissuwak :sorry: audio thiyenawa call records aiyoo salli :baffled: mama umbata ahri indika ta hari call karanna hitiye muta dekak kiyanna kiyala :oo: dan kiyanne biwwe nalu :baffled::angry:

    mama cal kalama line eka engage machan
    aye ganna bari una :oo:
    mu gaththeth naha gaththanam badu banisne :P

    :frown: අදාලත්වයෙන් තොරය.........!! :no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නෑ මචං මමත් මූට කීප වතාවක් ම කිව්වා ඔය නිතර ගසන එක නතර කරපං කියලා. අවුරුද්දකට වරක් දෙකක්, පාටියකට, වෙඩිමකට සෙට් වෙලා නම් කමක් නෑ.........!!!!මේ වල් බාව මේක නතර කරන්නේ ම නෑනේ බං. මං කියන්නේ චාරයක් තියෙන්න ඕන නේද? දැං බලපං, උඹම දන්නවනේ කබඩ් එකේ එක කී කාලයක් දුක් විදිනව ද කියලා. මට බැරිද ඩේලි ගසන්න. නමුත් එහෙම කරන්නේ නැත්තේ ජීවිතේ වගකීම තියන නිසා.
    උඹයි මමයි එදා නිකං කටේ කෙල හිද ගත්ත විතරයි මූට ධර්ම දේශනා කරල.......!!!!:angry:

    :lol::lol: කිඹුලයියා මේ වෙඩින් එකක් කතා කරනවා.... :lol: ඩේලි ගසන්න තියා, එදා තරි අංකල්, අර ලැන්න පොගා එක්ක ආව වෙලාවේ ඉතුරු වෙලා තිබ්බ ටික එහෙමම තියෙනවා ගසා ගන්න විදිහක් නැතුව........ :sorry: :( කිඹුලයියා මේ මගුලක් කතා කරනවා........ :lol::growl::frown:

    ඊයේ ගැසුවා නම්, මම කාර් එක එලවයිද බොල......?? :frown: මේ තරි අංකලුයි, ඉන්දික අංකලුයි, බොරුවට කලබල වෙලා..........!! :( :growl::frown: :angry:
     
    agreed 100% :yes: muta kiyana kata hondai.............. :dull: mama iye katha nokare umbata raa wadi nisa neththan call ekak deela siddiya kiyanawa :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: කිඹුලයියා මේ වෙඩින් එකක් කතා කරනවා.... :lol: ඩේලි ගසන්න තියා, එදා තරි අංකල්, අර ලැන්න පොගා එක්ක ආව වෙලාවේ ඉතුරු වෙලා තිබ්බ ටික එහෙමම තියෙනවා ගසා ගන්න විදිහක් නැතුව........ :sorry: :( කිඹුලයියා මේ මගුලක් කතා කරනවා........ :lol::growl::frown:

    ඊයේ ගැසුවා නම්, මම කාර් එක එලවයිද බොල......?? :frown: මේ තරි අංකලුයි, ඉන්දික අංකලුයි, බොරුවට කලබල වෙලා..........!! :( :growl::frown: :angry:

    umba weradda karala boruwata magulak kiyawanna epa :angry: umba bonna bari nam mariyan ! :growl: mama meeta passe kisima deyakata naa :no:
     
    Status
    Not open for further replies.