nikan indapan magen ahaganne nathuwa...umba pissu natana nisai eyagen ahuwe mei sirawatada kiyala
![]()
මොන හුයන්නකටද බං එහෙම අහන්න ගියේ..... දන්නවනේ ඔය ගෑණුන්ගේ හැටි... ඔහොම ඈහුවහම, බිව්වේ නැතත් බිව්වා කියලා හිතා ගන්නවා......!! 

මොන හුයන්නකටද බං එහෙම අහන්න ගියේ..... දන්නවනේ ඔය ගෑණුන්ගේ හැටි... ඔහොම ඈහුවහම, බිව්වේ නැතත් බිව්වා කියලා හිතා ගන්නවා......!!
![]()

මචන් තරි, අපේ කට්ටිය අර ටානියාගේ සීන් එක දන්නෙ නෑ නේ. යුරාජ් මල්ලිගෙන් අහලම කියමුද?![]()

අදාලත්වයක් නොමැත.......!! 
ලොලේ ලොල්...වයිෆ්ට ගඳ දැනෙන්නෙ නැද්ද දැන්?![]()
ඊයේ ගැලරිය ගැසුවා නම් නේ ගද එන්නේ......
මම බිව්වේ නෑ නේ.....

ලොලේ ලොල්...වයිෆ්ට ගඳ දැනෙන්නෙ නැද්ද දැන්?![]()

una hapuluwa langa indalama ganda danenne naa lu![]()
![]()
අක්කත් මට ඊයේ ඕකම කිව්වා උඹ ගැන.... 
බහින්න තියෙන්න එපායැ....!!!!
![]()
audio thiyenawa call records aiyoo salli
mama umbata ahri indika ta hari call karanna hitiye muta dekak kiyanna kiyala
dan kiyanne biwwe nalu 

mama cal kalama line eka engage machanmu iye natapu fissuwakaudio thiyenawa call records aiyoo salli
mama umbata ahri indika ta hari call karanna hitiye muta dekak kiyanna kiyala
dan kiyanne biwwe nalu
![]()

නෑ මචං මමත් මූට කීප වතාවක් ම කිව්වා ඔය නිතර ගසන එක නතර කරපං කියලා. අවුරුද්දකට වරක් දෙකක්, පාටියකට, වෙඩිමකට සෙට් වෙලා නම් කමක් නෑ.........!!!!මේ වල් බාව මේක නතර කරන්නේ ම නෑනේ බං. මං කියන්නේ චාරයක් තියෙන්න ඕන නේද? දැං බලපං, උඹම දන්නවනේ කබඩ් එකේ එක කී කාලයක් දුක් විදිනව ද කියලා. මට බැරිද ඩේලි ගසන්න. නමුත් එහෙම කරන්නේ නැත්තේ ජීවිතේ වගකීම තියන නිසා.mu iye natapu fissuwakaudio thiyenawa call records aiyoo salli
mama umbata ahri indika ta hari call karanna hitiye muta dekak kiyanna kiyala
dan kiyanne biwwe nalu
![]()

බහින්න තියෙන්න එපායැ....!!!!
![]()
Ginger Beer![]()
mu iye natapu fissuwakaudio thiyenawa call records aiyoo salli
mama umbata ahri indika ta hari call karanna hitiye muta dekak kiyanna kiyala
dan kiyanne biwwe nalu
![]()
mama cal kalama line eka engage machan
aye ganna bari una
mu gaththeth naha gaththanam badu banisne![]()
අදාලත්වයෙන් තොරය.........!! 
නෑ මචං මමත් මූට කීප වතාවක් ම කිව්වා ඔය නිතර ගසන එක නතර කරපං කියලා. අවුරුද්දකට වරක් දෙකක්, පාටියකට, වෙඩිමකට සෙට් වෙලා නම් කමක් නෑ.........!!!!මේ වල් බාව මේක නතර කරන්නේ ම නෑනේ බං. මං කියන්නේ චාරයක් තියෙන්න ඕන නේද? දැං බලපං, උඹම දන්නවනේ කබඩ් එකේ එක කී කාලයක් දුක් විදිනව ද කියලා. මට බැරිද ඩේලි ගසන්න. නමුත් එහෙම කරන්නේ නැත්තේ ජීවිතේ වගකීම තියන නිසා.
උඹයි මමයි එදා නිකං කටේ කෙල හිද ගත්ත විතරයි මූට ධර්ම දේශනා කරල.......!!!!![]()

කිඹුලයියා මේ වෙඩින් එකක් කතා කරනවා....
ඩේලි ගසන්න තියා, එදා තරි අංකල්, අර ලැන්න පොගා එක්ක ආව වෙලාවේ ඉතුරු වෙලා තිබ්බ ටික එහෙමම තියෙනවා ගසා ගන්න විදිහක් නැතුව........
කිඹුලයියා මේ මගුලක් කතා කරනවා........ 

මේ තරි අංකලුයි, ඉන්දික අංකලුයි, බොරුවට කලබල වෙලා..........!!

නෑ මචං මමත් මූට කීප වතාවක් ම කිව්වා ඔය නිතර ගසන එක නතර කරපං කියලා. අවුරුද්දකට වරක් දෙකක්, පාටියකට, වෙඩිමකට සෙට් වෙලා නම් කමක් නෑ.........!!!!මේ වල් බාව මේක නතර කරන්නේ ම නෑනේ බං. මං කියන්නේ චාරයක් තියෙන්න ඕන නේද? දැං බලපං, උඹම දන්නවනේ කබඩ් එකේ එක කී කාලයක් දුක් විදිනව ද කියලා. මට බැරිද ඩේලි ගසන්න. නමුත් එහෙම කරන්නේ නැත්තේ ජීවිතේ වගකීම තියන නිසා.
උඹයි මමයි එදා නිකං කටේ කෙල හිද ගත්ත විතරයි මූට ධර්ම දේශනා කරල.......!!!!![]()
muta kiyana kata hondai..............
mama iye katha nokare umbata raa wadi nisa neththan call ekak deela siddiya kiyanawa 
අදාලත්වයෙන් තොරය.........!!
dannada record eka ? 
කිඹුලයියා මේ වෙඩින් එකක් කතා කරනවා....
ඩේලි ගසන්න තියා, එදා තරි අංකල්, අර ලැන්න පොගා එක්ක ආව වෙලාවේ ඉතුරු වෙලා තිබ්බ ටික එහෙමම තියෙනවා ගසා ගන්න විදිහක් නැතුව........
![]()
කිඹුලයියා මේ මගුලක් කතා කරනවා........
![]()
ඊයේ ගැසුවා නම්, මම කාර් එක එලවයිද බොල......??මේ තරි අංකලුයි, ඉන්දික අංකලුයි, බොරුවට කලබල වෙලා..........!!
![]()
![]()
![]()
umba bonna bari nam mariyan !
mama meeta passe kisima deyakata naa 