කිඹුලයියා මේ වෙඩින් එකක් කතා කරනවා....
ඩේලි ගසන්න තියා, එදා තරි අංකල්, අර ලැන්න පොගා එක්ක ආව වෙලාවේ ඉතුරු වෙලා තිබ්බ ටික එහෙමම තියෙනවා ගසා ගන්න විදිහක් නැතුව........
![]()
කිඹුලයියා මේ මගුලක් කතා කරනවා........
![]()
ඊයේ ගැසුවා නම්, මම කාර් එක එලවයිද බොල......??මේ තරි අංකලුයි, ඉන්දික අංකලුයි, බොරුවට කලබල වෙලා..........!!
![]()
![]()
![]()
මම කිව්ව කියල හිතාගං.......!!!!!!!


යන්තං හොද වැඩක් කරල තියනවා........

අර "නුඹ අපට තාම පොරකි" කියන ත්රෙඩ් එක..............


කිඹුලයියා මේ මගුලක් කතා කරනවා........
අපි ඉතින් යාලුවොනේ..... යකෝ මම ඊයේ තොපි දෙන්නට ලණුවක් දුන්නේ.......!!
ape undata okkoma kiyala eya 
මේ ලොක්කා, අද හවසට ඔය පැත්තේ එන්න හිතෙනවා උඹත් මම කියන එක පිලිගන්නේ නැති වෙනකොට...... හරි මම කියන්නේ බොරු නම්, තව දතක් ගලවපන් අමුවෙන්ම.......
මම කරපු දෙයක් නෑ ඈත්තටම ඒකේ.......




