EK Married Club

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol: කිඹුලයියා මේ වෙඩින් එකක් කතා කරනවා.... :lol: ඩේලි ගසන්න තියා, එදා තරි අංකල්, අර ලැන්න පොගා එක්ක ආව වෙලාවේ ඉතුරු වෙලා තිබ්බ ටික එහෙමම තියෙනවා ගසා ගන්න විදිහක් නැතුව........ :sorry: :( කිඹුලයියා මේ මගුලක් කතා කරනවා........ :lol::growl::frown:

    ඊයේ ගැසුවා නම්, මම කාර් එක එලවයිද බොල......?? :frown: මේ තරි අංකලුයි, ඉන්දික අංකලුයි, බොරුවට කලබල වෙලා..........!! :( :growl::frown: :angry:

    මම කිව්ව කියල හිතාගං.......!!!!!!!:growl::dull:

    යන්තං හොද වැඩක් කරල තියනවා........:dull:
    අර "නුඹ අපට තාම පොරකි" කියන ත්‍රෙඩ් එක..............:)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: අපි ඉතින් යාලුවොනේ..... යකෝ මම ඊයේ තොපි දෙන්නට ලණුවක් දුන්නේ.......!! :(:(

    gedara aththitath lanuwada oi dunne ? :angry: ae manussaya maath ekka katha karala kiwwa boge keruwawa :angry: nikan hitiya maawath gaawala wali adala thiyenne kehel mal reddakata :baffled: ape undata okkoma kiyala eya :eek::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම කිව්ව කියල හිතාගං.......!!!!!!!:growl::dull:

    යන්තං හොද වැඩක් කරල තියනවා........:dull:
    අර "නුඹ අපට තාම පොරකි" කියන ත්‍රෙඩ් එක..............:)


    :oo: මේ ලොක්කා, අද හවසට ඔය පැත්තේ එන්න හිතෙනවා උඹත් මම කියන එක පිලිගන්නේ නැති වෙනකොට...... හරි මම කියන්නේ බොරු නම්, තව දතක් ගලවපන් අමුවෙන්ම....... :shocked: :sorry: :eek:


    ඒ ත්‍රෙඩ් එක ඉතින් Copy & Paste...... :yes: මම කරපු දෙයක් නෑ ඈත්තටම ඒකේ....... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    umba weradda karala boruwata magulak kiyawanna epa :angry: umba bonna bari nam mariyan ! :growl: mama meeta passe kisima deyakata naa :no:

    :shocked: පිස්සු කෙලින්න එපා බොල.... :no: මේ ඕයි, මේ ඕවායින් වැඩක් නෑ.... අද ජෙනරල් ලොක්කා නිදහස් වෙලා එනවා...... මොකද කියන්නේ සෙට් වෙමුද.....?? :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    gedara aththitath lanuwada oi dunne ? :angry: ae manussaya maath ekka katha karala kiwwa boge keruwawa :angry: nikan hitiya maawath gaawala wali adala thiyenne kehel mal reddakata :baffled: ape undata okkoma kiyala eya :eek::angry:

    :shocked: එයාට මම මොන ලණු දෙන්නද බං..... උදේ ඉදන්ම මල අතේ තියන් නේ හිටියේ....... :rofl::P හිටපන්කෝ අද මම ආයෙත් අමතන්න අපේ සෙට් එකටම.......!! :angry::frown::growl::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    agreed 100% :yes: muta kiyana kata hondai.............. :dull: mama iye katha nokare umbata raa wadi nisa neththan call ekak deela siddiya kiyanawa :oo:
    12-health-risks-of-chronic-heavy-drinking-s14-summary.jpg
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore



    මම හොදට බොන කාලේ කිසිම ලෙඩක් නෑ.:dull: අඩු ගානේ හෙම්බිරිසාවක් හැදෙන්නෙත් නෑ. පනු අමාරුවක් හැදෙන්නෙත් නෑ (කොහොමත් අරක්කු වල සැරට බඩේ පනුවො ටික මැරෙනවා :rofl: ). බැන්දට පස්සේ බීම අඩු කලා දැන් ලෙඩ. :angry::angry::angry: :growl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: ඉදලා හිටලා පොඩි ශොට් එකක් දැම්මහමත් ඔහොම වෙනවද බං......?? :shocked:
    :no::no:
    ඒත් daily ගහන්නනම් එපා .....
    වයසට යනකොට අම්බානක දුක් විදින්න වෙනවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම හොදට බොන කාලේ කිසිම ලෙඩක් නෑ.:dull: අඩු ගානේ හෙම්බිරිසාවක් හැදෙන්නෙත් නෑ. පනු අමාරුවක් හැදෙන්නෙත් නෑ (කොහොමත් අරක්කු වල සැරට බඩේ පනුවො ටික මැරෙනවා :rofl: ). බැන්දට පස්සේ බීම අඩු කලා දැන් ලෙඩ. :angry::angry::angry: :growl:


    :shocked::shocked: ආන්න දැක්කද තරි අංකල්..... ඉදලා හිටලා හරි මද පමණින් ගන්න ඕනා.... නැත්නම් ඈගේ ඈල්කොහොල් නැතුව, අපි ලෙඩ වෙනවා........!! :rofl::P


    576409_309252099156726_243267292421874_717287_1368049937_n.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :eek:
    :shocked: ඉදලා හිටලා පොඩි ශොට් එකක් දැම්මහමත් ඔහොම වෙනවද බං......?? :shocked:
    මම හිතන්නෙ මුගෙ පොඩ්ඩ කියන්නෙ අර පාන් ගෙඩිය දෙකට කපල පෙත්ත කන එකාගෙ පෙත්තක් කනවා කියන එක වගෙ වෙන්නැති :eek::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :no::no:
    ඒත් daily ගහන්නනම් එපා .....
    වයසට යනකොට අම්බානක දුක් විදින්න වෙනවා.

    :cool: ඩේලි ගැසුවොත් ඉතින් අපේ තරි අංකල්ට වගේ කාර් එකේ නැත්නම් බස් එකක තමා දොයියන්න වෙන්නේ......!! :rofl::rofl:
     
    Status
    Not open for further replies.