පොඩි උන්ට දැන්ම ඒවා දැන ගන්න ඕනා නෑ.......!!

තෑන්ක්ස් පැණි කූලෝ![]()
![]()

6ක් 4ක් නොතේරෙන මං පොඩි එකාට තේරුනා නම් උබට නොතේරෙන්න තොත්ත බබැක් වෙන්න ඕනේතේරුනේ නෑ![]()
6ක් 4ක් නොතේරෙන මං පොඩි එකාට තේරුනා නම් උබට නොතේරෙන්න තොත්ත බබැක් වෙන්න ඕනේ

වාරකන් කාලෙට මුහුදු ගිහින් මාළු අල්ලන්න බැරිලු![]()

කොටින්ම කියනවා නම් ඩ්රයි සීසන්.......!! 
අරූට දැනුත් තේරුන්නැත්නම් වැඩක් නෑකොටින්ම කියනවා නම් ඩ්රයි සීසන්.......!!
![]()

මොකක්ද ඔය වාරකන් කියන්නේ![]()

කියල දීපිය![]()

බෑ....... චොකලට් බිස්කට් දෙන්නම් කියලා කියන්න නම් එපා.......!! 
6ක් 4ක් නොතේරෙන මං පොඩි එකාට තේරුනා නම් උබට නොතේරෙන්න තොත්ත බබැක් වෙන්න ඕනේ
දැන් ඉන්නේ කොලු තාත්තලා වෙලත්, මූට තේරෙන්නේ නෑම කියනවනේ.....!! 

වාරකන් එන්නේ අවුරුද්දකට සැරයයිලු. ඒත්මේ වාරකන් මාසෙට සැරයක් එනවා කියන්නේ![]()
දැන් ඉන්නේ කොලු තාත්තලා වෙලත්, මූට තේරෙන්නේ නෑම කියනවනේ.....!!
![]()

අරූට දැනුත් තේරුන්නැත්නම් වැඩක් නෑ![]()

මූට ලිද උරුම කරලා දෙන්න වෙයි වගේ......!! 

කියන්නේද ? මුහුද පෙනී පෙනීත් මාලු බාන්න බැරි එක![]()
නංගි ඔයා..........!!
කියන්නේද ? මුහුද පෙනී පෙනීත් මාලු බාන්න බැරි එක![]()

tho cheeththayak dakkoth sarame halaa gannawa 