EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl: ගූගල් දෙවියාව යැද්දනම් ඉබේම ඉටු කරලා දෙයි.

    :yes::yes: අනේ කොහෙන් හරි හොයලා තරි මාමිට යවන්ඩෝ..... මටත් ඉතින් කොපියක් එව්වට කමක් නෑ..... ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔව් ඒ කාලෙත් මූදු යන්න පූලවන් තමා...මැද මාස 3 විහේෂයෙන් ම...........
    නමුත් පුරුදු විදියට නම් ඔරු දියත් කරන්න හබල් ගහන්න බෑ..........

    නමුත් වැඩේ තියෙන්නේ වාරකන් නෙවෙයි ඉයත්තුව හොදට තියෙද්දිත් යුරාජයට ඔරුව දියත් කර ගන්න බැරි එකනේ..............!!!!!!!

    :shocked::shocked::shocked: හෆොයි කිඹුල් මාමි මට ලිද සෙට් කරලා දුන්න වගේ.......!! :sorry::(:frown: :angry:

    e4b4a361_WELL.jpg.crop_display.jpeg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked::shocked: හෆොයි කිඹුල් මාමි මට ලිද සෙට් කරලා දුන්න වගේ.......!! :sorry::(:frown: :angry:
    ඔහොම ගියොත් ළිද ඔටෝ මැටිකලි සෙට් වෙයි.........!!! ඒ නිසා....
    1-අර තොගෙ වම් පැත්තේ ගලවපු ඥාණ දතට ඉස්සරහ තිබ්බ හොදට ම දිරපු දතට නර්ව් ෆිලින්ග් එකක් කර ගනිං......
    2-ඇඹෙනියට කියපං අර කරන්න තියන සර්ජරි එක කරල ඇදට ආපු ඥාන දත අයින් කර ගන්න කියල ප්‍රෙග්නන්ට් වෙන්න කලින්.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔහොම ගියොත් ළිද ඔටෝ මැටිකලි සෙට් වෙයි.........!!! ඒ නිසා....
    1-අර තොගෙ වම් පැත්තේ ගලවපු ඥාණ දතට ඉස්සරහ තිබ්බ හොදට ම දිරපු දතට නර්ව් ෆිලින්ග් එකක් කර ගනිං......
    2-ඇඹෙනියට කියපං අර කරන්න තියන සර්ජරි එක කරල ඇදට ආපු ඥාන දත අයින් කර ගන්න කියල ප්‍රෙග්නන්ට් වෙන්න කලින්.......

    :yes::yes: හැකි ඉක්මනින් දවසක දත පුරවා ගැනීමට පැමිනෙමි......!! :) ස්තූති :D
     
    Status
    Not open for further replies.