EK Married Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked: මොකක්ද බස් එකේ වර්ගය.....?? මොකද කේස් එක ෆ්‍රොන්ට් බාර් එක තියන්න.....?? කින්ග් පින්ග් කේස් එකක්වත්ද.....?? :rolleyes::rolleyes:


    අපේ ඔය බස් එකේ පිටිපස්සේ ඩ්‍රම් වල මස නෑ බං..... ඒක ෆේස් කරන්නත් බැරි තරමටම කෙල වෙලා..... :sorry: බුලට් එකක් ඉන්නේ ඩ්‍රයිවර්...... ක්ලච් එක දෙනකොට, බස් එකේ ඉස්සරහා පොලොවෙන් අගල් දෙක තුනක් ඉස්සෙනවා........!! :angry::angry:

    බස් එක සිවිලියන් එකක්...
    කින් පින් එකත් ටිකක් අවුල් තිබුනා...
    ලයිනර් ඇන්ඩ් ඩ්‍රම් කේස් නිසා තමයි එකක් තිබ්බෙ... දැං හරි...
    11.gif


    යකෝ ඩිපරන්සල් වලට දෙයියන්ගෙ පිහිටයි එහෙනං... :sorry::sorry:
    දැං පිකප් කරද්දි ඩග් ගාලා සද්දෙ ඇහෙනවා ඇති.. :nerd:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒ බෙරේට තව අවුරුදු 6ක් වත් යයි සහෝ. දැන්ම බෑ ;)
    එතකන් සදා අත තමා:rofl::rofl:
    බිරිද නැතිදා දකුණත මගේ බිරිද වැනිය
    බිරිද ඇතිදා මගේ බිඉරිද දකුණත වැනිය :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::growl: ඌ ඔක්කොම ගියර් පෙට්ටිය, ක්ලච් ප්ලේට්, ප්‍රෙෂර් ප්ලේට්, පීනියන්, කුරුස, ඔක්කොම කනවා.....:growl: ඌට ඒ බස් එක ඈර, වෙන එකක් රිවස් කරන්නවත් දෙන්නේ නෑ මම........ :no:
    :rofl::rofl: පට්ට ඩයල් එක්ක නෙහ්... හාම්පුතා සලකන සැලකිල්ලෙ හොදකමට වෙන්න ඇති වාහනේ පරිස්සං කරන්නෙ..:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සිරාවට...:dull::rofl:
    මෙහ්... අර අළුත් බස් වල එන විසිල් එක පට්ට නෙහ්...
    බර බර සද්දෙට වඩා ඒක හොදයි.. :cool:

    :no::no: දැන් එන සද්දෙට මම කැමති නෑ...... මම ආස අර පුපුරනවා වගේ සද්දේ එන එකට..... :yes: ඒක ගොඩක් වෙලාවට එන්නේ 2nd & 3rd එකට...... කන්දක එහෙම තියලා, 2nd එකට වගේ ගැහුවහම ආසාවේ බෑ....... :love: :) ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බස් එක සිවිලියන් එකක්...
    කින් පින් එකත් ටිකක් අවුල් තිබුනා...
    ලයිනර් ඇන්ඩ් ඩ්‍රම් කේස් නිසා තමයි එකක් තිබ්බෙ... දැං හරි...
    11.gif


    යකෝ ඩිපරන්සල් වලට දෙයියන්ගෙ පිහිටයි එහෙනං... :sorry::sorry:
    දැං පිකප් කරද්දි ඩග් ගාලා සද්දෙ ඇහෙනවා ඇති.. :nerd:

    :shocked: ඕක විසි කරපන් බං බැද්දට...... දැන් ඔය යකඩ ගොඩවල් වලට වියදම් කරන්න ලේසි නෑ නේ..... :rofl: ඒ නිසා ගනින් හොද ඈළුමිනියම් ගොඩක් වන ලේලන්ඩ් එකක්ම........ :yes: හැබැයි දැන් එන අළුත් ඒවාට වැඩිය බොඩි හයියයි පරණ H නම්බර් J නම්බර් NA වගේ ආව ඒවායේ........ :) :yes: NB වල ඉදන් නම් බොඩි පට්ට චා..... මෙහේ තියෙන ඉල්ලුමට, උන් ඔහේ එහෙන් මෙහෙන් අටවලා එවලා........ :growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl: පට්ට ඩයල් එක්ක නෙහ්... හාම්පුතා සලකන සැලකිල්ලෙ හොදකමට වෙන්න ඇති වාහනේ පරිස්සං කරන්නෙ..:rofl:

    :growl: මම කියන්නේ නෑ ඉතින්...... දැන් අන්න කුරුස ටිකටත් බඩු හරි කියලා ගැරේජ් එකෙන් කිව්වා..... ඌව නම් හදන්න බෑ බං..... දවසක් මගියෙක් ටිකට් එකෙන් මගේ නම්බර් එක අරන්, කෝල් කරලා දෙසුවා දෙසිල්ලක් මට ඌ ගැන.... මට ඈපත් නෑ........!! :(:(
     
    Status
    Not open for further replies.