EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පදින්න පදින්න තමා ඔපේ එන්නේ .. උඹ වගේ ගල් ගෙම්බෙක් දන්න මගුල ... පාවිච්චි කරන්නේ නැතුව බොගෙ කොල්ලෑව පුස් කාල ඇති නෙහ් ? :P

    :frown::frown: පල යන්න ඈඹලයා......!! :angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මේ උඹ කාර් එකේ අර කැඩිච්ච කෑල්ල බලන්න ගංගොඩවිල ගියාද ? යනවනම් කියපන් මට කාර් එකට ටූ ඩින් සෙට් එකක් හයි කරන්න ෆ්‍රේම් එකක් තියෙනවද බලන්න ඕන බන් ..උඹට කියලම බලවන්න පුළුවන් :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ ඕක :frown:

    එයාව එලවන්න එපා මං එයාව බලාගන්නම් :)

    එකී ලොවෙත් නෑ වගේ මගේ කුණු හබ්බ අහන්න බැරුව එන්නේ නෑ වගේ !! :(:dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: තරි අංකල්..... ගෑණු පුලුටකට හරි මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ ඒ කෙල්ල විතරයි.... උඹ ඒකත් එන්න එපා කියනවා.......!! :angry::angry:

    පුළුටු එපා !! අපි පෙරේතයෝ නෙමේ !! :angry:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :oo::oo: මෙන්න ලිද.......!!

    well-w-bucket.jpg
    අහ් උබට තමා ඕක හෙව්වේ. දැන් බලාගෙන ඉන්නේ නැතුව පැනපන්:lol::lol:
    :frown::growl::frown: උඹට හිටපන්කෝ දෙන්න හැමදාම -රෙප්...... :frown::growl::growl:
    අනේ මටහ් ළිඳේ පොඩි ඉඩක් තියපන්:sorry::sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ ඇඹලයො :rolleyes:

    යකෝ එහෙනම් පලු යවනවද මම එයාගේ :growl: .. ඔන්න බස් කාරයට නම් පැණිය කිව්වට කමක් නෑ ;) .. ඌ මොනවදෝ කරන්න හදනවා ඇඹරි ඇඹරි !! :shocked:
    මට කියනවා අර එම්.එස් කාරය එක්ක බෑ බන් මොකුත් කරගන්න ඌ මැදට පනිනවනේ කියල !! ලොල් !! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බලපන් බන් බස් කාරය අර චිච්චිය ලොකු කරගෙන කෑගහනවා මම මේ එලවන්න හදන්නේ චිච්චියව මේකෙන් !!:angry:

    :frown::frown: බෝතල් පත්තර කාරයා..... අඩෝව්....!! :growl::frown::growl:
     
    Status
    Not open for further replies.