කවුද ? අර බස් කාරයද![]()

තෝ අහු වෙයන්කෝ කවදා හරි..... ගලවනවා කලිසම ඔලුවෙන් ගෙම්බා......!! 

උඹ මොකද අඬන්නේ![]()
උඹට ඒකත් නැති උන සතුටට.![]()

හෆොයි කූලට නැවතත් ලිද.......!! 

තෝ අහු වෙයන්කෝ කවදා හරි..... ගලවනවා කලිසම ඔලුවෙන් ගෙම්බා......!!
![]()

ඒ නංගිව මං කොහොම හරි ගෙන්න ගන්නවා
හැබැයි මෙතෙන්ට නෙවෙයි![]()

වල් සමනලයා..... තෝ ඒ කෙල්ලව කොහෙටද ගෙන්ව ගන්න යන්නේ.....?? 

ඒකනේ බං සීන් එක...... මේ හැබැයි ඔය රස්සාවම නෙවේ ජීවිතේ.... ඒක මතක තියාගෙන වැඩ කරපන්..... ඉස්සර මමත් ඔහොම තමා......
![]()

උඹේ ෆේක් එකෙක් නෙමෙයිනම් ඒකි ගෙන්නුවොත් මේ id එකත් උඹට දීලා යනවා අම්මපා![]()

වල් සමනලයා..... තෝ ඒ කෙල්ලව කොහෙටද ගෙන්ව ගන්න යන්නේ.....??
![]()

මට ඇති ෆේක් එකක් නෑ
මේකට ගෙන්නන්නේ නෑ කොහොමත්![]()

ලිං වල ෆෝටෝත් නෑ ඕයි මේ කූලට ලිද සෙට් වෙන තරමට දාන්න.......!!
මං බයවෙයි බොට
හොර සීන් ඔක්කොම කියනවා අක්කට![]()

ඕක අපේ තරි මාමි කිව්වා නම් මම පට්ට බය වෙනවා......
ඒත් මේ තෝ වගේ හූනු බිජ්ජෙක් කිව්වා කියලා මම සත පහකට ගනන් ගන්නේ නෑ ඕවා.......!! 

වල් සමනලයා..... තෝ ඒ කෙල්ලව කොහෙටද ගෙන්ව ගන්න යන්නේ.....??
![]()
වල් එවුං නැති තැනකට![]()
ඕක අපේ තරි මාමි කිව්වා නම් මම පට්ට බය වෙනවා......
ඒත් මේ තෝ වගේ හූනු බිජ්ජෙක් කිව්වා කියලා මම සත පහකට ගනන් ගන්නේ නෑ ඕවා.......!!
![]()

වල් එවුං නැති තැනකට![]()
එහෙනම් ඉතින් අනිවාර්යයෙන්, උඹ ගියේ වත් නැති පෑත්තක් වෙන්න එපායේ......!! 