EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපි ගාව සාක්ෂි තියනවා පින්තූර සමග :frown:

    මොකෝ කියන්නේ :growl:








    ඊය :growl:


    :lol::lol: අපි බය වෙයි ඕවට........ :rofl::P


    මේ කූල් මල්ලි, අර ත්‍රෙඩ් එක දාලා... දැන් බොරුවට නෑ නෑ කියන්න එපා.....!! :frown::growl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔන්න අපේ බස් මාමට සම්බුව හම්බෙනවා :rofl:


    Wife-Beating-Husband.jpg



    Woman-Plate-Hit-Man.jpg

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපි කැපෙනෝ...... තරි මාමේ..... මම ඉක්මනට ගෙදර යනෝ..... අරයා ගෙදර එන්න කලින්, අරකෙන් පොඩ්ඩක් බඩට දා ගන්න ඕනා..... :D :P
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :shocked: :shocked: පිස්සුද නංගි.... ඔයා ඔය තරි අංකල් කියන ඒවා ගනන් ගන්න එපා.......!! :no::no: ඕකා පිස්සා නෙව......!! ;) :P

    :(

    It's up to you n Must keep ur reputation in this thread as a girl ! :frown:

    for my Words n Comments ... SORRY !! :baffled:

    :frown: who is spoiling the reputation ?? I've never put down my reps ever !
    It's ok :oo: apology accepted :rolleyes::P
    I am sorry too :)
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    titi hondai meyata wada :oo:

    :frown:

    :oo: ඒ කියන්නේ මෙන්න මේ වගේ බුර බුරා ද.....?? එහෙමත් නැත්නම් උඩු බුරාද....?? :rofl::rofl:

    barking-dog.jpg

    :rofl:

    :frown::growl::angry: ඔරු පදින්න යන්න ඒ කෙල්ලට කතා කරන්න පුලුවන් අංකල්ට ..... මේ කෙල්ලව අර MS48 කාරයා උස්සන් යන්න හදද්දි අහක බලන් ඉන්නවා...... :angry:

    :(

    may day may day !! we are going down :P :rofl:

    u r already down only, no need to cteate a scene here :P:rofl:

    මාත් අහු උනා මූට එහෙනම් :sorry:

    :lol: හොඳ වැඩේ

    hafoooi, munge kupadi katha ahala vichi nangi aye mehe enne nethiweida danne ne?:(
    :no: ;)

    :oo: ඔව් ඉතින් භාවිතා කරලා වැඩි නේ.....?? :rofl::P

    :rofl::P

    පදින්න පදින්න තමා ඔපේ එන්නේ .. උඹ වගේ ගල් ගෙම්බෙක් දන්න මගුල ... පාවිච්චි කරන්නේ නැතුව බොගෙ කොල්ලෑව පුස් කාල ඇති නෙහ් ? :P

    අනිත් අයට වගේ honeymoon babies හදන්න අය්යට හදිස්සි නැ එයා ඒවා වෙලාවට කලාවට කරය් :frown:

    අපි කැපෙනෝ...... තරි මාමේ..... මම ඉක්මනට ගෙදර යනෝ..... අරයා ගෙදර එන්න කලින්, අරකෙන් පොඩ්ඩක් බඩට දා ගන්න ඕනා..... :D :P

    ඇල් වතුරත් නිවල නේ බොන්නේ ? :frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇල් වතුරත් නිවල නේ බොන්නේ ? :frown:
    ඇල්වතුර කෙසේවෙතත් ගිනි වතුර නම් මේක නිවල බොන බව දන්නවා......:yes::baffled:
    නිවන්නේ අයිස් සහ කොකා කෝලා දාලා........!!!!!:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :(



    :frown: who is spoiling the reputation ?? I've never put down my reps ever !
    It's ok :oo: apology accepted :rolleyes::P
    I am sorry too :)

    :shocked: Vichi ඔයා.....?? :shocked: ඈති යාන්තම්.... මම හිතුවේ යන්න ගිහින් කියලා..... ඔය අපේ තරි මාමි කියන ඒවා ගනන් ගන්න එපා...... ඕකා දෙන උපදෙස්....... :rofl::P මේ කනෙන් අහලා, අනිත් කනෙන් එලියට දාන්න..... ඔන්න මම නම් එහෙමයි....... තරි මාමි කොච්චර උපදෙස් දෙනවද මට........ :rofl::P:yes::D:);)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: Vichi ඔයා.....?? :shocked: ඈති යාන්තම්.... මම හිතුවේ යන්න ගිහින් කියලා..... ඔය අපේ තරි මාමි කියන ඒවා ගනන් ගන්න එපා...... ඕකා දෙන උපදෙස්....... :rofl::P මේ කනෙන් අහලා, අනිත් කනෙන් එලියට දාන්න..... ඔන්න මම නම් එහෙමයි....... තරි මාමි කොච්චර උපදෙස් දෙනවද මට........ :rofl::P:yes::D:);)
    අම්මේ....පැණි ගගුල........බටර් කන්ද.........!!!!!:P:P
    හිටපිය මම දැං කෝල් කරල කියන්න සුරේකට.......!!!! තෝ මෙතන පැනි හලනව කියල.....!!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    u r already down only, no need to cteate a scene here :P:rofl:


    අනිත් අයට වගේ honeymoon babies හදන්න අය්යට හදිස්සි නැ එයා ඒවා වෙලාවට කලාවට කරය් :frown:


    ඇල් වතුරත් නිවල නේ බොන්නේ ? :frown:


    :lol::lol: තරි අංකල්ට ලිද.......!! :rofl::P

    :yes: :yes: නංගි කතා කරන්න නංගි.... තරි මාමිට ඈඩ්‍රස් නැති වෙන්න.....!!! :rofl::P

    :shocked: මේ දැන් ඒ වැඩේ ඉවර කරා විතරයි..... අක්කා ආවා.... තව පොඩ්ඩෙන් බඩුම තමා........!! ඈල් වතුර සීතල කෝක් දාලා නිවලා බිව්වේ....... :rofl::P:shocked::P
     
    Status
    Not open for further replies.