චික්...දැන් එන සද්දෙට මම කැමති නෑ...... මම ආස අර පුපුරනවා වගේ සද්දේ එන එකට.....
ඒක ගොඩක් වෙලාවට එන්නේ 2nd & 3rd එකට...... කන්දක එහෙම තියලා, 2nd එකට වගේ ගැහුවහම ආසාවේ බෑ.......
![]()
![]()
![]()
බඩ පපුව මොකක්ද වෙනවා බොල ඒ සද්දෙට... හැබැයි ටාටා එකට වඩා නං දහස් ගුනයක් හොදයි ලේලන්ඩ් ..

ඒක ගොඩක් වෙලාවට එන්නේ 2nd & 3rd එකට...... කන්දක එහෙම තියලා, 2nd එකට වගේ ගැහුවහම ආසාවේ බෑ.......

අපි නම් ගෙදරදි මේ වගේ......!!

ඕක විසි කරපන් බං බැද්දට...... දැන් ඔය යකඩ ගොඩවල් වලට වියදම් කරන්න ලේසි නෑ නේ..... 