600 rep වලට කොටු කීයද කියල දන්නවද පැට්ටෝ![]()


navara එක ඩීසල්නම් කරයි. 2.5 නිසා. ඒත් පිකප් නෑනේ බන්. vigo එකනම් 3.0එහෙමද ? ඩීසල් නම් කරන්නේ නැතුව ඇති වැඩිය නේද ?.. යකා වගේ යනවා ඇති පර්මිට් උලව්වකට දෙනවද දන්නේ නෑ ඕක ..![]()
20කට අඩුවෙන් වගේ නේද පුලුවන්. හරියටම දන්නේ නෑ බන්. අහලා කියන්නම්ඒ උනාට මම නම් නිසාන් වාහන වලට කැමති.... ඒ උනාට විගෝ එකේ අමුතු ගතියක් තිබේ.... ඒත් ඉතින් parts එහෙමත් ගිනි ගනන් නේ..... නිසාන් කාරයා එච්චරටම අපිව හූරන් කන්නේ නෑ නේ.....
![]()
දැන් JD නම්බර්, 60,000 Km වගේ දුවපු, නිසාන් සනී සුපර් සැලූන් එකක් කීයකට දෙන්න පුලුවන් වෙයිද බං.....?? සිල්වර් කලර් එකක්.....![]()

ඒත් දැන් හුඟක් එවුන් හොයන්නේ ඔටෝ බන්. අනික අලුතෙන් එන බස් පවා (indian හැර) ඔටෝ එන්නේ දැන්Auto හරි යන්නේ නෑ බං මට..... මම හොයන්නේ මැනුවල්......!!
![]()


හිටු අදත් උඹට -10 දෙන්න......
යකෝ මේ ලගදි එකෙක් මට -100ක් දීලා තිබ්බා බං.....
තනි ඈහැට ඈඩුනේ මට ඒක දැකලා......!!
![]()


සීසන් පිට සීසන් ආවත් මම කෙලින් !! හික් හික් ... උඹ ගැන දුක සිතේ !! දෙන්නම් රිටන් එක ලොවෙත් නැති වෙන්න !!![]()

කැතයි හොදේ........!!හයයිනේ යකෝ
හයසීයට පස්සේ දෙසීයට එක කොටුවයි![]()

500 ta passe neda ?
ela ela thanks![]()

අහ් ඇඹලපිටිය පැණි ආරච්චිලාගේ සීතල කූල්අහ්හ් ඔව් ඔව්
මටත් දැන් ඕක මතක නෑ

අහ් ඇඹලපිටිය පැණි ආරච්චිලාගේ සීතල කූල්



ම්ම් .. මම නම් ග්රහයාගේ ඇඩ්රස් නැති කරලා තියෙන හින්ද ශේප් !! ඔන්න එනවලු අද !![]()

උඹ නම් මාර පොරක් බං.... මට තවම එහෙම සෙට් වෙලා නෑ.... සෙට් වුන වෙලාවට දෙනවා පොරි හැලෙන්න.......!! 

සවුන්ඩ් සිස්ටම් එක වැඩි හඩක් සදහා නොව. කොලිටි එක සදහාය. අෆ්ෆේ, ඒක නම් පට්ටමය............!!!!!
එල එල... අපිට බලන්නත් එක්ක අරගෙන එන්නෝ.......!!navara එක ඩීසල්නම් කරයි. 2.5 නිසා. ඒත් පිකප් නෑනේ බන්. vigo එකනම් 3.0
20කට අඩුවෙන් වගේ නේද පුලුවන්. හරියටම දන්නේ නෑ බන්. අහලා කියන්නම්
ඒත් දැන් හුඟක් එවුන් හොයන්නේ ඔටෝ බන්. අනික අලුතෙන් එන බස් පවා (indian හැර) ඔටෝ එන්නේ දැන්
![]()
ඔව් බං, මම අපේ බොසාගේ විගෝ එක පැදලා තියෙනවා..... භාණ්ඩේ මැනුවල්..... ආයේ ඉතින් රොකට් එක වගේ තමා..... ටර්බෝ වැඩ කරන්න ගත්තහම..... ලොවෙත් නෑ.......
පොඩ්ඩක් බලපන්.... 

අහ් ඇඹලපිටිය පැණි ආරච්චිලාගේ සීතල කූල්

කෝ මේ ලිදක පින්තූරයක්.......!! 
