EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම කිව්වේ ඔටෝ ඒවා කියලා හිතලා බන්. මැනුවල් සිරාවටම ගන්නවා අඩුයි දැන්:dull::dull:

    මට තාම කාර් එකක් හරියට එලවගන්න බෑ. උඹ බන කතා කරනවා:rofl::rofl:

    :shocked: :lol: එහෙම එකාද මේ Auto ලේසි, මැනුවල් අමාරුයි කියන්නේ.......!! :rolleyes::rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl: අන්න පොඩි කොල්ලෙක් ඕකක් අක්කගෙයි අම්මගෙයි රූම් වල සෙට් කරලා මාට්ටු වෙලා හෙන සීන් එකක් ගිහින් තිබ්බා පහුගිය දවස් ටිකේ

    affata siri ehemada ? moko wela thiyenne ? :baffled:

    මූ වාහනේ විකුනනකොට උඹත් පලයන්, වාහනේ හොද ටික කියලා පොඩි සප් එකක් දෙන්න:lol::lol:

    ow ow :rofl::rofl:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :( :( ඔව් බං.... ඒකත් එහෙම තමා.... අපී මේ රස්සා කරලා කවදා විගෝ ගන්නද බං......!! :( මට Auto එලවන්න බෑ බං..... කකුල නෑ වගේ එලවද්දි....... මැනුවල්ම පුරුදු වෙලා..... අනික මම බ්‍රේක් ගහන්න පට්ට කම්මැලි බව දන්නවනේ....... මට ගියර් ඕනා බ්‍රේක් ගහන්න.......!! :yes:
    ක්ලච් එක කියලා හිතාගෙන බ්‍රේක් එක පාගපන්:rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    sadaa oba mage kiyala hithahan :rofl: VIGO ekak ganna nam kelani gange panahan.. eeta passe raththaran gara gena wara :lol: sirawata hena kastiyak gange bahala ewa hoyanawa neda ? :rolleyes:

    :lol::lol: ඔව් ඕයි.... පූගොඩ පැත්තේ කඩ එකකවත් තාච්චි නෑලු....... :rofl: ඔක්කොම රත්තරන් හොයන්න අරන් ගිහින්......!! :P

    හෙට අනිද්දට, අපේ උන්, රසදිය, ගගට බාල්දි ගනන් හලලා... ඊට පස්සේ, ටැප් වතුර බීලත් හමාරයි.........!! :angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :( :( ඔව් බං.... ඒකත් එහෙම තමා.... අපී මේ රස්සා කරලා කවදා විගෝ ගන්නද බං......!! :( මට Auto එලවන්න බෑ බං..... කකුල නෑ වගේ එලවද්දි....... මැනුවල්ම පුරුදු වෙලා..... අනික මම බ්‍රේක් ගහන්න පට්ට කම්මැලි බව දන්නවනේ....... මට ගියර් ඕනා බ්‍රේක් ගහන්න.......!! :yes:

    hik hik cmb wala manual elewwama thamai ban kakula naa wage danenne :baffled: maath manual elona kale ohomai kiwwe ara 48 karaya thamai mata auto purudu karala kammali kerewwe .. :P

    budu kiri maame umbe car eka ganna ekata gear box ekak free deepan :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: ඔව් ඕයි.... පූගොඩ පැත්තේ කඩ එකකවත් තාච්චි නෑලු....... :rofl: ඔක්කොම රත්තරන් හොයන්න අරන් ගිහින්......!! :P

    හෙට අනිද්දට, අපේ උන්, රසදිය, ගගට බාල්දි ගනන් හලලා... ඊට පස්සේ, ටැප් වතුර බීලත් හමාරයි.........!! :angry::angry:

    :lol::lol:

    :(:(
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    affata siri ehemada ? moko wela thiyenne ? :baffled:
    ow ow :rofl::rofl:
    අහ් ඒක bluetooth spy cam එකක්. බය වෙන්න එපා. ඌ ඒක අර රූම් 2ට හයි කරලා අක්කයි අම්මලයි කරන වැඩ බලල :P. අම්ම කම්පියුටර් එක ගාවට එනකොට දැකලා පුරුදු රෝම් එකක් පේනවාලු. තාත්තට ඉටපස්සේ රෝම් එකට එන්න කියලා. තාත්තවත් පේනවාලු. මල පැනලා කම්පියුටරෙත් පොළවේ ගහලා. මූ ඉගෙනගන්න ඕනේ කියලලු කම්පියුටරේ අරන් තියෙන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    anika gan wathurata yata wechcha ewwa kawruth ganne nane ban :P oke brake gahuwath kali galawenawa neda dan ? :eek::shocked: eda galola awa kiwwa neda ? :rofl:

    :frown::growl: ඒ යකෝ ප්ලාස්ටික් කෑල්ලක්...... :frown: බලපන්, තවම පිටිපස්සේ බ්‍රේක් ලයිනර් තියෙන්නේ ජපානෙන් ආපුවා........ ඉස්සරහ නම්, මම බොරුවට බය වෙලා අලුතෙන් දැම්මා.......!! :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ් ඒක bluetooth spy cam එකක්. බය වෙන්න එපා. ඌ ඒක අර රූම් 2ට හයි කරලා අක්කයි අම්මලයි කරන වැඩ බලල :P. අම්ම කම්පියුටර් එක ගාවට එනකොට දැකලා පුරුදු රෝම් එකක් පේනවාලු. තාත්තට ඉටපස්සේ රෝම් එකට එන්න කියලා. තාත්තවත් පේනවාලු. මල පැනලා කම්පියුටරෙත් පොළවේ ගහලා. මූ ඉගෙනගන්න ඕනේ කියලලු කම්පියුටරේ අරන් තියෙන්නේ

    :lol::lol: fatta seen eka .. uta hai koranna wena thanak thibbe nadda danne naa :P
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :lol::lol: ඔව් ඕයි.... පූගොඩ පැත්තේ කඩ එකකවත් තාච්චි නෑලු....... :rofl: ඔක්කොම රත්තරන් හොයන්න අරන් ගිහින්......!! :P

    හෙට අනිද්දට, අපේ උන්, රසදිය, ගගට බාල්දි ගනන් හලලා... ඊට පස්සේ, ටැප් වතුර බීලත් හමාරයි.........!! :angry::angry:
    පිස්සු යක්කු බන්. දැන් රජය ගඟත් අරන් වෙන්දේසි කරයිද දන්නෑ:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl: අන්න පොඩි කොල්ලෙක් ඕකක් අක්කගෙයි අම්මගෙයි රූම් වල සෙට් කරලා මාට්ටු වෙලා හෙන සීන් එකක් ගිහින් තිබ්බා පහුගිය දවස් ටිකේ

    :P මෙතන සේල් එකක් තියෙන්නේ බන්. ඒක කරන එකාගෙන් අහුවේ. ඉතින් අනිවා 19කට වඩා දෙන්න බැරිවෙයි

    :shocked::shocked: දැන් කාලේ ඉන්නේ කොලු තාත්තලා බං.......!! :(

    :shocked: අපෝ බෑ බං.... ඔය ගනන් වලට දීලා, විගෝ එකකට තව කීයක් යට කරන්නද.....?? ඒ නිසා මේකම තියාගෙන ඉන්නවා..... පුලුවන් වුන කාලෙක (හීනෙන් හරි :sorry: ) විගෝ එකක් ගන්නවා.......!! රජාට මුට්ටිය ඈල්ලුවා නම්, විගෝ එකක් මාසෙන් ගන්න තිබුනා.......!! :growl::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මූ වාහනේ විකුනනකොට උඹත් පලයන්, වාහනේ හොද ටික කියලා පොඩි සප් එකක් දෙන්න:lol::lol:

    :shocked::frown::growl: මූ ආවොත් බිස්නස් එක එවේලේම සෙත්ත පෝච්චි තමා.......!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ක්ලච් එක කියලා හිතාගෙන බ්‍රේක් එක පාගපන්:rofl::rofl:

    :no::no: ඒක හරි යන්නේ නෑ බං..... ගියර් ඕනා බ්‍රේක් ගහන්න මට..... කොහොමද ආතල් එක 5 වෙනි ගියර් එකේ 80ට 100ට ගිහිල්ලා, 3rd එකට ගහලා අත අරිනකොට......!! :rofl: :P මම ඔය වැඩේ කරන්න ආසම, ලේලන්ඩ් හිනෝ පවර් ආව එකට....... :love: එතකොට එන සද්දේ....... :shocked: ආසාවේ බෑ......!! :yes: :love:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :no::no: ඒක හරි යන්නේ නෑ බං..... ගියර් ඕනා බ්‍රේක් ගහන්න මට..... කොහොමද ආතල් එක 5 වෙනි ගියර් එකේ 80ට 100ට ගිහිල්ලා, 3rd එකට ගහලා අත අරිනකොට......!! :rofl: :P මම ඔය වැඩේ කරන්න ආසම, ලේලන්ඩ් හිනෝ පවර් ආව එකට....... :love: එතකොට එන සද්දේ....... :shocked: ආසාවේ බෑ......!! :yes: :love:
    මුගේ බස් එක කන්නේ ඩ්‍රයිවර්ලා නෙමෙයි වගේ. මූම අනභව කරනවා:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    hik hik cmb wala manual elewwama thamai ban kakula naa wage danenne :baffled: maath manual elona kale ohomai kiwwe ara 48 karaya thamai mata auto purudu karala kammali kerewwe .. :P

    budu kiri maame umbe car eka ganna ekata gear box ekak free deepan :rofl:

    :shocked: මට නම් කාර් එකට ඔය ක්ලච් සීන් එකේ වගේ වගක් නෑ බං......!! කොච්චර ට්‍රෑෆික් උනත් කාර් එකේදි මට ගානක් නෑ.... හැබැයි බස් එකක් එලවනකොට නම්..... සැප කනේ..... ආතල් එක කන් දෙකෙන් බේරෙන්නේ බස් එකක් එලවද්දි ට්‍රෑෆික් සෙට් උනහම........!! :sorry::dull::baffled:
     
    Status
    Not open for further replies.