EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    :oo: විහිලු නෙවේ බං.... පූගොඩම එකෙක් කිව්වේ සීන් එක..... රත්‍රන් බැරි නම් ඕනා හුයන්නක් හෙව්වට කමක් නෑ... ගගට රසදිය දාන එක තමා අවුල වෙන්නේ....... :angry: කොහොමද ටැප් වතුරෙන් රසදිය අපේ ඈගට ආවහම ආතල් එක......!! :growl::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අහ් ඒක bluetooth spy cam එකක්. බය වෙන්න එපා. ඌ ඒක අර රූම් 2ට හයි කරලා අක්කයි අම්මලයි කරන වැඩ බලල :P. අම්ම කම්පියුටර් එක ගාවට එනකොට දැකලා පුරුදු රෝම් එකක් පේනවාලු. තාත්තට ඉටපස්සේ රෝම් එකට එන්න කියලා. තාත්තවත් පේනවාලු. මල පැනලා කම්පියුටරෙත් පොළවේ ගහලා. මූ ඉගෙනගන්න ඕනේ කියලලු කම්පියුටරේ අරන් තියෙන්නේ

    :shocked::shocked::shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පිස්සු යක්කු බන්. දැන් රජය ගඟත් අරන් වෙන්දේසි කරයිද දන්නෑ:lol::lol:

    :shocked: ගග වෙන්දේසි කරයිද..... ඒ පැත්තට ඉන්න ඈමතියා ඈවිල්ලා ගග ලොරියක දාලා පටවන් යයිද දන්නේ නෑ........!! :growl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :yes: :yes: බෝ පැලේ වගේ හිටපු මාව නරක් කරේ ඔය තරි මාමි තමා.......!! :growl::growl:

    :shocked: mata qwwe eke anith paththa :no::frown:

    kunuharupath langadilu danne :( balaagena giyama mata boru witharamai kiyala thiyenne :growl: innako, akkata kiyanna !! :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :shocked: mata qwwe eke anith paththa :no::frown:

    kunuharupath langadilu danne :( balaagena giyama mata boru witharamai kiyala thiyenne :growl: innako, akkata kiyanna !! :growl:

    :shocked::shocked: තරි මාමව තියන්න වටින්නේ නෑ නේ.....!! මූ කියලා තියෙන දේවල්...... :frown::growl: ඔය තරි මාමි තමා මාව නරක් කරන්නේ....... :(
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :shocked::shocked: තරි මාමව තියන්න වටින්නේ නෑ නේ.....!! මූ කියලා තියෙන දේවල්...... :frown::growl: ඔය තරි මාමි තමා මාව නරක් කරන්නේ....... :(

    mmm....:dull: ayyage mole thiyenne uncle langada? :rolleyes::lol:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    kunuharapa ahaganna epa nangi magen dan ! :angry:
    uncleගේ කුණුහරුප මට දැන් මිහිරි වදන් වගෙය්.... :P:rolleyes::eek:

    @ dath kimbula : අය්යේ වාරකන් කාලේ හොස්ස ලඟින් මැස්සා යන්න බැරි තරමට තරහ යන එක සාමාන්‍ය ගතියක්ද ? :confused::confused::eek:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    uncleගේ කුණුහරුප මට දැන් මිහිරි වදන් වගෙය්.... :P:rolleyes::eek:

    @ dath kimbula : අය්යේ වාරකන් කාලේ හොස්ස ලඟින් මැස්සා යන්න බැරි තරමට තරහ යන එක සාමාන්‍ය ගතියක්ද ? :confused::confused::eek:

    :baffled::baffled:
     
    Mozilla

    Well-known member
  • uncleගේ කුණුහරුප මට දැන් මිහිරි වදන් වගෙය්.... :P:rolleyes::eek:

    @ dath kimbula : අය්යේ වාරකන් කාලේ හොස්ස ලඟින් මැස්සා යන්න බැරි තරමට තරහ යන එක සාමාන්‍ය ගතියක්ද ? :confused::confused::eek:

    හායි :) මං ඔයා දැකලම නැනේ? :rolleyes::love:
     
    Status
    Not open for further replies.