එකනේ තොට බේබද්දා කියන්නේ පිනක් දහමක් කර ගන්න කතා කරොත් බෑ තොට !!

කවුද මට බොන්න පුරුදු කලේ තරි මාමේ.....?? ඔයා නේද.....?? 

එකනේ තොට බේබද්දා කියන්නේ පිනක් දහමක් කර ගන්න කතා කරොත් බෑ තොට !!

කවුද මට බොන්න පුරුදු කලේ තරි මාමේ.....?? ඔයා නේද.....?? 

මට උඹ කියපු එව්වා මතක් වෙනකොටත් හිනා ඕයි... අර බල්ලට ගල් අඟුරු මස් කෑල්ල දැම්මම ඌ ගණන් ගත්තේ නෑ කිව්වා එකත් මරු !!![]()

ඔව් ඕයි මට බල්ලත් එක්කත් මල......
ගල් අගුරු හරි වෙච්ච මස් කෑල්ලක් කන්න පින නෑ.....
අන්න යන්තම් අර වාතේ ගිහින්...... 

17k දෙන්නද ?ඕක ඔටෝ නම් මම ගන්නවා බන් !! මැනුවල් දැන් එලවන්න කම්මැලියි...
![]()

දෙනවා තොට 17 කට මම........!! 

අඩොට් රෙප් 600 ක් උනාම කොටු කීයද බන්?![]()

බලපන් අර මිගාරයද කොහෙද ත්රෙඩ් එකක් දාලා ඈති ඔය ගැන.....!! 
උඹට මොන Vigo ද බන් ? ව්‍යාග්‍රා එකක් ගහල Viva එකක් බීලා නිදියපන් !!![]()

තරි අංකල් කරන වැඩේ මට කියන්න එපා තරි අංකල්.... ඔයාට ඩ්‍රයි සීසන් නේද මේ දවස් වල.......!! 

දෙනවා තොට 17 කට මම........!!
![]()

ඔව් ඕයි මට බල්ලත් එක්කත් මල......
ගල් අගුරු හරි වෙච්ච මස් කෑල්ලක් කන්න පින නෑ.....
අන්න යන්තම් අර වාතේ ගිහින්......
![]()

බල්ලට උඹට වඩා මොලේ තියෙනවා .. 
මම ඉතින් දත් ටික පෙන්නලා හිනා වෙනවා විතරය !! ලොල් !! 

තරි අංකල් කරන වැඩේ මට කියන්න එපා තරි අංකල්.... ඔයාට ඩ්‍රයි සීසන් නේද මේ දවස් වල.......!!
![]()

යකෝ ඕක ගං වතුරට අහු වෙච්ච එකක් නේද ? ගොනෝ 20-21 අතර නිකල් හැන්ඩ්ල් ඔටෝ සුපර් සැලූන් එකක් ගන්න පුළුවන් නේ ?![]()

එහෙනම් ඉතින් ඒකක් ගනින්..... මම මගේ එක දෙන්නේ නෑ...... 
බල්ලට උඹට වඩා මොලේ තියෙනවා ..
උඹේ ග්‍රහයා ක්ලියර්.. හවස මගේ ග්‍රහයා නීච වෙනවා ..මම ඉතින් දත් ටික පෙන්නලා හිනා වෙනවා විතරය !! ලොල් !!
![]()
හැබැයි ග්‍රහයා ආයෙත් කඩා පාත් වෙයිද දන්නේ නෑ හවසට..... මොකද පස්යාලේ මොකක්ද වැඩකට ගිහින් තියෙන්නේ..... හවස් උනොත් පොලොන්නරු යන්නේ නැතුව ආයෙත් අපේ ගෙදරටම කඩන් පාත් වෙයි......!! 

අපි බලමුකෝ බොට ඩ්‍රයි උනාම මොකෝ වෙන්නේ කියල ... බියගම පාර පුරාම පිස්සුවෙන් දුවන හැටි මැවි මැවි පෙනේ !!![]()

අරයත් මට ඕක කිව්වා... තොට විහිලු කර කර ඉදලා, මටත් ඕක උන දවසට තෝ හිනා වෙයි කියලා ඈරියස් එක්කම........!!

අරයත් මට ඕක කිව්වා... තොට විහිලු කර කර ඉදලා, මටත් ඕක උන දවසට තෝ හිනා වෙයි කියලා ඈරියස් එක්කම........!!
![]()
![]()

![]()
හැබැයි ග්‍රහයා ආයෙත් කඩා පාත් වෙයිද දන්නේ නෑ හවසට..... මොකද පස්යාලේ මොකක්ද වැඩකට ගිහින් තියෙන්නේ..... හවස් උනොත් පොලොන්නරු යන්නේ නැතුව ආයෙත් අපේ ගෙදරටම කඩන් පාත් වෙයි......!!
උඹේ ග්‍රහයා වගේ නෙවෙයි මේ ග්‍රහයා හෙන ඈණයක්.... ප්‍රශ්න කෝටියයි ආවහම......![]()

සවුන්ඩ් සිස්ටම් එක වැඩි හඩක් සදහා නොව. කොලිටි එක සදහාය. අෆ්ෆේ, ඒක නම් පට්ටමය............!!!!!සවුන්ඩ් සිස්ටම් එකේ සද්දෙට, ඉහල කට්ටියට මල පනීද.....??
![]()
දේවාලේ යන්නේ පොඩ්ඩක් දෙයියෝ බැහැ දැකලා එන්න.....කාලෙකින් ගියෙත් නෑ නේ..... කාර් 3ක් යන්නේ.... යමුද කිඹුල් අංකලුත්, ගෙදර කට්ටියත් එක්ක.....??
![]()
count me in also!!!!!!සීසන් පිට සීසන් ආවත් මම කෙලින් !! හික් හික් ... උඹ ගැන දුක සිතේ !! දෙන්නම් රිටන් එක ලොවෙත් නැති වෙන්න !!![]()