EK Married Club

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපි දෙන්නම cute වගේ නේද? :):dull:
    4f35923e34365_bitch-please.png
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔව ඉතින් තොපිට ඉරිසියයි දැන්.....හැට පැන්නම ඔහොම තමයි

    යකෝ හැට කියන්නේ ගැට වයස බොල :growl:
    අලකොලයක් හිල්වෙන්න හුජ්ජ කොරන්න බැරි උන්ගේ කට බලපල්ලකො :angry::P
     

    Mozilla

    Well-known member
  • යකෝ හැට කියන්නේ ගැට වයස බොල :growl:
    අලකොලයක් හිල්වෙන්න හුජ්ජ කොරන්න බැරි උන්ගේ කට බලපල්ලකො :angry::P

    වැඩිය කියවන්න එපා..සුනිමල් ගෙනෙල්ලා ගස්සන්නේ උබට :frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව ඉතින් තොපිට ඉරිසියයි දැන්.....හැට පැන්නම ඔහොම තමයි :angry:
    මෙන්න බොලේ කසාද බැදලවත් නැති නරියෙකුත් ඇවිත්..........!!!!!:angry::angry::angry::angry:
    චිප්....චිප්.....කිව්වේ.......ර්‍!!!!:growl::growl::growl::growl:
     

    Mozilla

    Well-known member
  • මෙන්න බොලේ කසාද බැදලවත් නැති නරියෙකුත් ඇවිත්..........!!!!!:angry::angry::angry::angry:
    චිප්....චිප්.....කිව්වේ.......ර්‍!!!!:growl::growl::growl::growl:

    :eek: අන්න අක්ක කිව වලන් ටික හෝදන්න කියල‍ා..එදා මට කිවනේ සීන් එක අක්ක හොරෙන් :oo:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :shocked::shocked: දැන් කාලේ ඉන්නේ කොලු තාත්තලා බං.......!! :(

    :shocked: අපෝ බෑ බං.... ඔය ගනන් වලට දීලා, විගෝ එකකට තව කීයක් යට කරන්නද.....?? ඒ නිසා මේකම තියාගෙන ඉන්නවා..... පුලුවන් වුන කාලෙක (හීනෙන් හරි :sorry: ) විගෝ එකක් ගන්නවා.......!! රජාට මුට්ටිය ඈල්ලුවා නම්, විගෝ එකක් මාසෙන් ගන්න තිබුනා.......!! :growl::frown:
    මේ දවස්වල එකෙක්වත් වාහන බලන්නවත් එන්නෑ බන් :(
    :shocked::frown::growl: මූ ආවොත් බිස්නස් එක එවේලේම සෙත්ත පෝච්චි තමා.......!!
    :lol::lol: වැරදි ඔක්කොම කියලා උදව්වක් කරලා දෙයි
    :shocked: ගග වෙන්දේසි කරයිද..... ඒ පැත්තට ඉන්න ඈමතියා ඈවිල්ලා ගග ලොරියක දාලා පටවන් යයිද දන්නේ නෑ........!! :growl:
    එව්වා කියන්න බෑ. මුන් ගඟගොඩ කරලා වෙන තැනකින් ගඟක් කපයිද දන්නෑ:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek: අන්න අක්ක කිව වලන් ටික හෝදන්න කියල‍ා..එදා මට කිවනේ සීන් එක අක්ක හොරෙන් :oo:
    තෝ වැටෙන්නේ බොහෝ දුරට එයා යටතට...........
    එයාටත් අයිඩී එකක් තිබේ එළකිරියේ......
    පරිස්සම් වෙලා හිටු.........!!තොට ගුටි කන්න වෙන්නේ:growl::growl:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    තෝ වැටෙන්නේ බොහෝ දුරට එයා යටතට...........
    එයාටත් අයිඩී එකක් තිබේ එළකිරියේ......
    පරිස්සම් වෙලා හිටු.........!!තොට ගුටි කන්න වෙන්නේ:growl::growl:
    සහෝ මගේ හක්කේ දතක් හිරිවැටෙනවා. බඩු වෙන්න කාලේ හරිද:sorry:
     

    Mozilla

    Well-known member
  • තෝ වැටෙන්නේ බොහෝ දුරට එයා යටතට...........
    එයාටත් අයිඩී එකක් තිබේ එළකිරියේ......
    පරිස්සම් වෙලා හිටු.........!!තොට ගුටි කන්න වෙන්නේ:growl::growl:

    ඔව ඔව මෙතන ඇවිල්ල ලොරි ටෝක්ස් දෙනවා:oo:
    අපි දන්නවා දර පලන ඒවා,රෙදි හෝදනවා,වලන් හෝදනවා:dull:
    අන්න ගෙදර පිටි ඉවරයි කියල එනකොට පිටි පැකට් එකක් ගෙන්න කිවා :eek::)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව ඔව මෙතන ඇවිල්ල ලොරි ටෝක්ස් දෙනවා:oo:
    අපි දන්නවා දර පලන ඒවා,රෙදි හෝදනවා,වලන් හෝදනවා:dull:
    අන්න ගෙදර පිටි ඉවරයි කියල එනකොට පිටි පැකට් එකක් ගෙන්න කිවා :eek::)
    තොගේ ලොරි ටෝක් වලට මම මොකටද තොට ජොබ් සෙට් කරන්නේ.....!!!!!
    වැඩේ අබල් කරමි........:eek: අර කේස්එක ගැන සහසුද්දෙන් රිපෝට් එක දුන්නම වැඩේ බකල්.......
    උඹට ළිද පමණි......!!!!!:yes::P:baffled:
     

    Mozilla

    Well-known member
  • තොගේ ලොරි ටෝක් වලට මම මොකටද තොට ජොබ් සෙට් කරන්නේ.....!!!!!
    වැඩේ අබල් කරමි........:eek: අර කේස්එක ගැන සහසුද්දෙන් රිපෝට් එක දුන්නම වැඩේ බකල්.......
    උඹට ළිද පමණි......!!!!!:yes::P:baffled:

    :( එක නෙමෙයි බඩු අයියෝ!!!මං ඉලගට එක තම අහන්න හිටියේ මොකෝ මගේ වැඩේ? :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සහෝ මගේ හක්කේ දතක් හිරිවැටෙනවා. බඩු වෙන්න කාලේ හරිද:sorry:
    තාම නැත....:no:මේ පැත්තේ ආවොත් බේරගන්න පුලුවන් එකක් නම් කොයි මක්ක කරල හරි බේරල දෙන්නම්.:cool:
    ඥාන දත් නම් ආයේ නොගලවමි.:dull::dull: පේනව නේ බස් ලබ්බ ගේ ඥාණ දත් 4ම ගලවල දැන් ඌ ඥාණය රහිතව දාන සෙප්පඩ........!!!!:dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    aththatama uncle ekka podi randuwak damme naththam dawasa gewunna wage ;) ko mei mage :love: uncle ??? :rolleyes::P

    :cool: :yes: මටත් එහෙමයි.... උදේම තරි අංකල්ට කෝල් එකක් දුන්නේ නැත්නම් දවසම මුස්පේන්තුයි.......!! :rofl:
     
    Status
    Not open for further replies.