කියල දීපිය මටත්
![]()
ඔය කාලේදී වඩේ බදින්නේ නැති වෙන්න කරන දෙයක් කරන්න ඕනි......
කියල දීපිය මටත්
![]()
ඕකට ඔහොම කිව්වත් තේරෙන එකක් නෑ,ඔය කාලේදී වඩේ බදින්නේ නැති වෙන්න කරන දෙයක් කරන්න ඕනි......
tharaha yanne nadda banme dawaswala inne gata gahagenalu
![]()

monada wena seen ?![]()
kiyapanmokadda ?
අර මං FB එකේ කිවේ?හ්ම්.........!!!
මෙහෙම ඇහුවාම නොයත් බෑ, නිකං කට කහනව වගේ.........!!!!!
වාරකන් තියෙන්නේ ඇත්තට ම මාස 5ක් විතර. මුල මාස 3යි අග මාස 2යි. හැබැයි මැද ටිකේදිත් අර සුපුරුදු ක්‍රමවලට මූදු යන්න බෑ........වෙන වෙන ක්‍රම තියනවා.....!!
මෙහෙම කියල දෙන්න බෑ, ප්‍රැක්ටිකලි කරලම පෙන්නන්න ඕන.......!!!!!(ඒක ඉතිං ඔයත් එක්ක බෑ නේ!!!)
අනික වාරකන් කාලේ හොස්ස ළගින් මැස්ස යන කොට තරහ යන්න කිසිම හේතුවක් නෑ...
ඔයාල හිතන්නේ අපට අත් නෑ කියලද????????
ඔන්න කියන්න පුලුවන් සභ්‍ය විදියට ම කිව්වා. ආයෙ නම් අහන්න එපා.එතකොට හොද්දට ලුනු ඇඹුල් ඇඩ් වෙයි......!!!!!!!![]()
vichi ta linda 
karahanko dan kimbulath ekka practice 
අර මං FB එකේ කිවේ?
thoi ara lambert kumarai wage kiyala hithuwada ? 
dup para samanalayathoi ara lambert kumarai wage kiyala hithuwada ?
![]()
වැඩිය සද්ද දාන්න එපා..තුවාල වෙයිහොස්ස ලගින් මැස්ස යන්න බැහැ වගේ නෙවෙයි නගා පුසෝ ගාවින් මීයෙක් යන්න බැහැ වගේ තද වෙනවා ඔය කාලෙටthanx brothers.. :) [SIZE=4 said:යන්තක් ටිකක් තේරුණා,එත් එයාගේ වාරකන් එකට මමද bite ?
[/SIZE]මන් හොඳින් කතාකලොත් baw... baw...
මන් බැන්නොත් grr... grrrr....
why this kolaweri ?![]()


හොස්ස ලගින් මැස්ස යන්න බැහැ වගේ නෙවෙයි නගා පුසෝ ගාවින් මීයෙක් යන්න බැහැ වගේ තද වෙනවා ඔය කාලෙට
අර අලින්ට මද කිපුනම ගහක ගැට ගහන්නේ අන්න ඒ වගේ අපේ තරියත් හයෙන් පස්සේ ගැට ගහල තියෙන්නේ![]()


ඕකට ඔහොම කිව්වත් තේරෙන එකක් නෑ,
නෙදකින් මූ අපි වගේ අලුත් දෙයක් හොයන්නේ නෑනේ. ඔච්චර ගූගල් දෙයියා ඉඳිත්දිත්
මේ පොඩි හුජ්ජා කොල්ලන්ට තේරෙනවයේ මහ උන්ගේ කතා.......!! 
