මොකුත් නෑ.....කියල දුන්නා වැදගත් දෙයක්.........!!!!
උඹට ඕව තේරෙන්නේ නෑ.......
ගිහිල්ලා පරිසරය පොත බලා ගනින්......!!!!!![]()
කියල දීපිය මටත්


මොකුත් නෑ.....කියල දුන්නා වැදගත් දෙයක්.........!!!!
උඹට ඕව තේරෙන්නේ නෑ.......
ගිහිල්ලා පරිසරය පොත බලා ගනින්......!!!!!![]()


මේ දවස්වල එකෙක්වත් වාහන බලන්නවත් එන්නෑ බන්
වැරදි ඔක්කොම කියලා උදව්වක් කරලා දෙයි
එව්වා කියන්න බෑ. මුන් ගඟගොඩ කරලා වෙන තැනකින් ගඟක් කපයිද දන්නෑ![]()

ආස්චර්ය නිසා වාහන එපා වෙලා ඈති මිනිස්සුන්ට........!!
අෆොයි තරියා එන්න ඕනා නෑ.... කාර් එක විකුණන්නෙත් නෑ....

අන්න රත්‍රන් හොයන එක තහනම් කරලලු.... බලමු මොකද වෙන්නේ කියලා....... 
මෙන්න බොලේ කසාද බැදලවත් නැති නරියෙකුත් ඇවිත්..........!!!!!
චිප්....චිප්.....කිව්වේ.......ර්!!!!![]()

ඔව් ඔව් මේ ත්‍රෙඩ් එකට එන තනිකඩ උන්ව එලවලා දාන්න ඕනා අර නංගි ඈරෙන්න.......!! 


තෝ වගේ හුලිජ්ජ කොල්ලන්ට ඕව තේරෙන්නේ නෑ.........කියල දීපිය මටත්
![]()



තෝ වැටෙන්නේ බොහෝ දුරට එයා යටතට...........
එයාටත් අයිඩී එකක් තිබේ එළකිරියේ......
පරිස්සම් වෙලා හිටු.........!!තොට ගුටි කන්න වෙන්නේ![]()

කිඹුලිත් (Mrs. දත් කිඹුලා) මේකේ ඉන්නවද....?? ෆේක්..... ෆේක්......!! 

apith ennadaඔව් ඔව් මේ ත්‍රෙඩ් එකට එන තනිකඩ උන්ව එලවලා දාන්න ඕනා අර නංගි ඈරෙන්න.......!!
![]()

තෝ වගේ හුලිජ්ජ කොල්ලන්ට ඕව තේරෙන්නේ නෑ.........
අඩු ගානෙ උගුරු ඇටේ කැඩිලද? හබරල කොලයක් හිල් වෙන්න කෙළින් හුජ්ජ කර ගන්න පුළුවන් ද?![]()


තාම නැත....මේ පැත්තේ ආවොත් බේරගන්න පුලුවන් එකක් නම් කොයි මක්ක කරල හරි බේරල දෙන්නම්.
ඥාන දත් නම් ආයේ නොගලවමි.පේනව නේ බස් ලබ්බ ගේ ඥාණ දත් 4ම ගලවල දැන් ඌ ඥාණය රහිතව දාන සෙප්පඩ........!!!!
![]()

තෝව කිඹුලම කාපිය.......!! 

හ්ම්.........!!!
මෙහෙම ඇහුවාම නොයත් බෑ, නිකං කට කහනව වගේ.........!!!!!
වාරකන් තියෙන්නේ ඇත්තට ම මාස 5ක් විතර. මුල මාස 3යි අග මාස 2යි. හැබැයි මැද ටිකේදිත් අර සුපුරුදු ක්‍රමවලට මූදු යන්න බෑ........වෙන වෙන ක්‍රම තියනවා.....!!
මෙහෙම කියල දෙන්න බෑ, ප්‍රැක්ටිකලි කරලම පෙන්නන්න ඕන.......!!!!!(ඒක ඉතිං ඔයත් එක්ක බෑ නේ!!!)
අනික වාරකන් කාලේ හොස්ස ළගින් මැස්ස යන කොට තරහ යන්න කිසිම හේතුවක් නෑ...
ඔයාල හිතන්නේ අපට අත් නෑ කියලද????????
ඔන්න කියන්න පුලුවන් සභ්‍ය විදියට ම කිව්වා. ආයෙ නම් අහන්න එපා.එතකොට හොද්දට ලුනු ඇඹුල් ඇඩ් වෙයි......!!!!!!!![]()

කිඹුල් අයියේ ලුණු ඈඹුල් ඈතුව ටිකත් කියලා දුන්නා නම් හොදයි නේද.....?? අපිට ඉතින් ඕවා මතු දියුණුවට ප්‍රයෝජනවත් නෙව.......!! 

ඇයි මාමේ මෙකෝ මේ?

මේ මල්ලි, වැඩි සද්ද එපා... ත්‍රෙඩ් එකක් දාලා අඩන ගානට රෙප් කපලා දානවා....... 

මොකවත් වෙන්නේ නෑ, කැලණිය බාර අපේ ඇමතිතුමා ගානට වැඩේ බලාගනි.....අන්න රත්‍රන් හොයන එක තහනම් කරලලු.... බලමු මොකද වෙන්නේ කියලා.......
![]()

මං තරිදයගේ සීන් එක කියනවා මෙතන ඔක්කොටම පෙන්න හරිය
තරියගේ සීන් උඹ මෙතන කිව්වට මගේ මොකෝ....... 
ඒවාට රිටන් දෙන්න ඕනා නම් තරි අංකල් + අපේ ගැන්සිය බස්සලා උඹට දෙන්නම් පොරි හැලෙන්න......!! 

මොකුත් නෑ.....කියල දුන්නා වැදගත් දෙයක්.........!!!!
උඹට ඕව තේරෙන්නේ නෑ.......
ගිහිල්ලා පරිසරය පොත බලා ගනින්......!!!!!![]()

ලිද ලිද..........!! 
ස්ව බුද්ධියෙන් කල්පනා කරන්න කියලය් කිව්වේ අය්යේවැරදි නම් sorry...
අපි දෙන්නගේ තියෙන්නේ සහෝදර ප්‍රේමයක් විතරමය්
ඔබ තුමාත් එයට ඇතුලත්
thanx brothers..![]()
යන්තක් ටිකක් තේරුණා,එත් එයාගේ වාරකන් එකට මමද bite ?
මන් හොඳින් කතාකලොත් baw... baw...
මන් බැන්නොත් grr... grrrr....
why this kolaweri ?![]()
මුන් අපේ සහෝදර ප්‍රේමයට ඉරිසියයි........
ඔය තරි අංකල් ෆන් බුවා..... කියන ඒවා එච්චර ගනන් ගන්න එපා..... වාරකන් කාලේ ඉවර උනාට පස්සේ ඕවා හරි යයි.......!! 

යන්තක් ටිකක් තේරුණා,එත් එයාගේ වාරකන් එකට මමද bite ?
මන් හොඳින් කතාකලොත් baw... baw...
මන් බැන්නොත් grr... grrrr....
![]()

කියල දීපිය මටත්
![]()

දුප් යන්න හුජ්ජ කොල්ලා.... එනවා මෙතන මහ උන්ගේ කතා වලට හොට දාන්න.......!! 

තෝ වගේ හුලිජ්ජ කොල්ලන්ට ඕව තේරෙන්නේ නෑ.........
අඩු ගානෙ උගුරු ඇටේ කැඩිලද? හබරල කොලයක් හිල් වෙන්න කෙළින් හුජ්ජ කර ගන්න පුළුවන් ද?![]()

මුන්ට ලිද පෙන්වලා ෆොටෝ දාලම ඉන්ටර්නෙට් එකේ ෆොටෝ ඉවරයි..... 
මම මේ ගෙවල් එහා පැත්තේ තියෙන පාළු ලිදේ ෆොටෝ එකක් අරන් ආවා මේ වෙනුවෙන්ම........!! 

මේ දවස්ටිකේ පොඩ්ඩක් තියාගෙන ඉඳපන්. හෙට අනිද්දම පෙට්‍රල් ගණන් යන කතාවක් තියෙනවා 10කින්. එතකොට විකුණනවා බොරුආස්චර්ය නිසා වාහන එපා වෙලා ඈති මිනිස්සුන්ට........!!
අෆොයි තරියා එන්න ඕනා නෑ.... කාර් එක විකුණන්නෙත් නෑ....
![]()
අන්න රත්‍රන් හොයන එක තහනම් කරලලු.... බලමු මොකද වෙන්නේ කියලා.......
![]()


ඔව් ඔව් මේ ත්‍රෙඩ් එකට එන තනිකඩ උන්ව එලවලා දාන්න ඕනා අර නංගි ඈරෙන්න.......!!
![]()

තනිකඩ එවුන් දරුණු උනොත් ළිඳ තමා උරුම
තෝව කිඹුලම කාපිය.......!!
![]()


මම කිව්ව එක හරි වගේ නේදකිඹුල් අයියේ ලුණු ඈඹුල් ඈතුව ටිකත් කියලා දුන්නා නම් හොදයි නේද.....?? අපිට ඉතින් ඕවා මතු දියුණුවට ප්‍රයෝජනවත් නෙව.......!!
![]()
