EK Married Club

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔය කාලේදී වඩේ බදින්නේ නැති වෙන්න කරන දෙයක් කරන්න ඕනි......
    ඕකට ඔහොම කිව්වත් තේරෙන එකක් නෑ,
    නෙදකින් මූ අපි වගේ අලුත් දෙයක් හොයන්නේ නෑනේ. ඔච්චර ගූගල් දෙයියා ඉඳිත්දිත්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හ්ම්.........!!!:nerd:
    මෙහෙම ඇහුවාම නොයත් බෑ, නිකං කට කහනව වගේ.........!!!!!:dull:

    වාරකන් තියෙන්නේ ඇත්තට ම මාස 5ක් විතර. මුල මාස 3යි අග මාස 2යි. හැබැයි මැද ටිකේදිත් අර සුපුරුදු ක්‍රමවලට මූදු යන්න බෑ........වෙන වෙන ක්‍රම තියනවා.....!!
    මෙහෙම කියල දෙන්න බෑ, ප්‍රැක්ටිකලි කරලම පෙන්නන්න ඕන.......!!!!!(ඒක ඉතිං ඔයත් එක්ක බෑ නේ!!!)
    අනික වාරකන් කාලේ හොස්ස ළගින් මැස්ස යන කොට තරහ යන්න කිසිම හේතුවක් නෑ...
    ඔයාල හිතන්නේ අපට අත් නෑ කියලද????????

    ඔන්න කියන්න පුලුවන් සභ්‍ය විදියට ම කිව්වා. ආයෙ නම් අහන්න එපා.එතකොට හොද්දට ලුනු ඇඹුල් ඇඩ් වෙයි......!!!!!!!:P

    :lol: vichi ta linda :lol::rofl: karahanko dan kimbulath ekka practice :rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    thanx brothers.. :) [SIZE=4 said:
    යන්තක් ටිකක් තේරුණා, :nerd: එත් එයාගේ වාරකන් එකට මමද bite ? :(
    [/SIZE]මන් හොඳින් කතාකලොත් baw... baw...
    මන් බැන්නොත් grr... grrrr....
    :(

    why this kolaweri ? :sorry:
    හොස්ස ලගින් මැස්ස යන්න බැහැ වගේ නෙවෙයි නගා පුසෝ ගාවින් මීයෙක් යන්න බැහැ වගේ තද වෙනවා ඔය කාලෙට :oo:
    අර අලින්ට මද කිපුනම ගහක ගැට ගහන්නේ අන්න ඒ වගේ අපේ තරියත් හයෙන් පස්සේ ගැට ගහල තියෙන්නේ
    :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොස්ස ලගින් මැස්ස යන්න බැහැ වගේ නෙවෙයි නගා පුසෝ ගාවින් මීයෙක් යන්න බැහැ වගේ තද වෙනවා ඔය කාලෙට :oo:
    අර අලින්ට මද කිපුනම ගහක ගැට ගහන්නේ අන්න ඒ වගේ අපේ තරියත් හයෙන් පස්සේ ගැට ගහල තියෙන්නේ
    :frown:

    umbath mawamai kanne :(:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕකට ඔහොම කිව්වත් තේරෙන එකක් නෑ,
    නෙදකින් මූ අපි වගේ අලුත් දෙයක් හොයන්නේ නෑනේ. ඔච්චර ගූගල් දෙයියා ඉඳිත්දිත්

    :lol: :lol: මේ පොඩි හුජ්ජා කොල්ලන්ට තේරෙනවයේ මහ උන්ගේ කතා.......!! :rofl::P
     
    Status
    Not open for further replies.