EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපේ මලයා වත් සෙට් කරල දෙන්න තිබුණා.....ටූ ලේට්....:nerd:
    ඌත් බැදලා නෙව...දැන් පුතෙකුත් ඉන්නවා........:dull::yes:

    :rolleyes::rolleyes: අපිත් තාම තනිකඩයි.........!! :rofl: :P (මේවා කෑෂ් මෙමරියෙන් අහු නොවේවා......!! ) :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: අපිත් ඉතින් හොද හොද සෙල්ලම් කාරයෝ තමයි හරිය...... :rofl::P

    මේ තරි මාමේ..... මොකද වෙන්නේ.....?? :oo: හවසට සෙට් වෙමුද.....?? :rofl::P (හැබැයි අර මැස්සා පොට් එක නම් බෑ..... මචන් එක එලකිරි..... :D )

    ow ow thoge weda wala prathipala apita ess pana pitama penawane :eek: redda !! :frown:

    mei oi mawa bebek karakkanda kathakaranne ? :growl: thamuseth ekka ba oi.. mage oluwa kai ban giyoth :( anika umbath ekka gihin umbe unda mage palu aree..kimbula ge function ekata witharai permission hamba une :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ ඇසිස්ටන්ට් ගොබිලියෝ දෙන්නා නම් දකිනව ලු උදේට යුරාජයා බෑග් එකකුත් එල්ලං පෙර පෙර ඉන්නවා කඩුවෙල ට වෙලා.......:dull::P
    යකෝ මට ළිද පමණි මේව අහන කොට......!!!!!:dull::dull::oo:

    hik hik eda muu kohuwala handiye hitiya widiha dakkama assistant la dennage kathawa mathak una.. un dennage kate masuran danna ona.. :lol::lol:

    අඩෝ මේක කිව්වේ සිරාවට ම.
    මගේ අම්මෝ මට ඉහේ කෙස් ගානට කොටු පනින්න චාන්ස්............!!!:eek::P
    නමුත් මම නෑ නේ ඔය සබ්ජෙක්ට් එකේ......!!!!:no::no::dull::dull:

    :P;) hali hali ithin :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මගේ ඇසිස්ටන්ට් ගොබිලියෝ දෙන්නා නම් දකිනව ලු උදේට යුරාජයා බෑග් එකකුත් එල්ලං පෙර පෙර ඉන්නවා කඩුවෙල ට වෙලා.......:dull::P
    යකෝ මට ළිද පමණි මේව අහන කොට......!!!!!:dull::dull::oo:

    :frown::frown: හිටුකෝ වෙලාවක ඕකුන් දෙන්නට අමතන්න එන්න...... මම කඩුවෙලට එන්නේ නෑ බොල..... මම උදේටත් 17..... හවසටත් 17...... උදේට ගේ ගාවින්ම නැග්ගා...... හවසට ගේ ගාවින්ම බැස්සා ..... ඔය ගොබිලියෝ දෙන්නාගේ ඈස් පරීක්ෂාවක් කරවපන්........!! :growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අඩෝ මේක කිව්වේ සිරාවට ම.
    මගේ අම්මෝ මට ඉහේ කෙස් ගානට කොටු පනින්න චාන්ස්............!!!:eek::P
    නමුත් මම නෑ නේ ඔය සබ්ජෙක්ට් එකේ......!!!!:no::no::dull::dull:

    :lol::lol: විශ්වාස නැත්නම් ඉතින් ගෙදර උන්දෑ එවයියෑ දවසක්ම අර කෙල්ලෝ තුන් දෙනෙක් එක්ක ඔතනට වෙලා ඉන්න........ :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හු.. හු.. ඒ ලිඳ මට නෙවෙය් ඔයටමය් උරුම තරි මාමේ :P
    මගේ අය්යලා කවදාවත් මට ලිඳක් උරුම කරන්නේ නැහැ... :rofl::rofl::rofl:

    :lol::lol: නියමයි නංගි.... දෙන්න තරි මාමිට ඈඩ්‍රස් නැති වෙලා ලිදටම පනින්න....... :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no: මාව ඕවට පුරුදු කලේ ඔය තරි අංකල් තමා...... නැත්නම් බෝ පැලේ වගේ හිටියේ මම.......!! :yes: :)

    pala yako paan ekka sookara mas kaka thread damme mama wenna athi :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ow ow thoge weda wala prathipala apita ess pana pitama penawane :eek: redda !! :frown:

    mei oi mawa bebek karakkanda kathakaranne ? :growl: thamuseth ekka ba oi.. mage oluwa kai ban giyoth :( anika umbath ekka gihin umbe unda mage palu aree..kimbula ge function ekata witharai permission hamba une :sorry:

    :angry::angry:

    මාව බේබද්දෙක් කරේ නම් අපේ තරි මාමි තමා ඉතින්........ :yes:;)

    කිඹුල් ෆන්ක්ශන් එක තවම මම කිව්වේ නෑ...... හෙට හවසත් ඔෆිස් එකේ එකෙක්ගේ පාටියක්...... හෙටත් කොහොමත් ලුණු ඈඹුල් සහිතව අහගන්න වෙනවා....... :yes: :P

    හරි හරි ඒවායින් වැඩක් නෑ..... මොකද අද කරන්නේ.....??? ලාවට අනුමත වෙමුද....?? :rolleyes: (මේ උඹ මේ ටික අක්කට පෙන්වලා, මාව බිලි දීලා එනවා එහෙම නෙවෙයි...... :angry: හරිද.....!! :angry: )
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    hik hik eda muu kohuwala handiye hitiya widiha dakkama assistant la dennage kathawa mathak una.. un dennage kate masuran danna ona.. :lol::lol:

    :lol::lol: තරි අංකල්ට තාමත් එදා දාපුවා වැඩ කරනවද මන්දා.....?? :rofl::P යකෝ කොහුවල නෙවේ නුගේගොඩ හන්දියේනේ එදා අමර පදන් වෙලා හිටියේ මගේ යාළුවා එනකම්.........!! :rofl::P
     
    Status
    Not open for further replies.