අපේ මලයා වත් සෙට් කරල දෙන්න තිබුණා.....ටූ ලේට්....
ඌත් බැදලා නෙව...දැන් පුතෙකුත් ඉන්නවා........![]()

අපිත් තාම තනිකඩයි.........!!
(මේවා කෑෂ් මෙමරියෙන් අහු නොවේවා......!! ) 
අපේ මලයා වත් සෙට් කරල දෙන්න තිබුණා.....ටූ ලේට්....
ඌත් බැදලා නෙව...දැන් පුතෙකුත් ඉන්නවා........![]()

අපිත් තාම තනිකඩයි.........!!
(මේවා කෑෂ් මෙමරියෙන් අහු නොවේවා......!! ) 
![]()
මේ පොඩි හුජ්ජා කොල්ලන්ට තේරෙනවයේ මහ උන්ගේ කතා.......!!
![]()

rep 5k hambauna - rep athuuva.
ara thadi pic eka giya

අපිත් ඉතින් හොද හොද සෙල්ලම් කාරයෝ තමයි හරිය......
![]()
මේ තරි මාමේ..... මොකද වෙන්නේ.....??හවසට සෙට් වෙමුද.....??
(හැබැයි අර මැස්සා පොට් එක නම් බෑ..... මචන් එක එලකිරි.....
)
redda !! 
thamuseth ekka ba oi.. mage oluwa kai ban giyoth
anika umbath ekka gihin umbe unda mage palu aree..kimbula ge function ekata witharai permission hamba une 
ehemada ? honda gata thiyena kawruth nadda danne na ? gata onalu eyata![]()

මගේ ඇසිස්ටන්ට් ගොබිලියෝ දෙන්නා නම් දකිනව ලු උදේට යුරාජයා බෑග් එකකුත් එල්ලං පෙර පෙර ඉන්නවා කඩුවෙල ට වෙලා.......
යකෝ මට ළිද පමණි මේව අහන කොට......!!!!!![]()

අඩෝ මේක කිව්වේ සිරාවට ම.
මගේ අම්මෝ මට ඉහේ කෙස් ගානට කොටු පනින්න චාන්ස්............!!!
නමුත් මම නෑ නේ ඔය සබ්ජෙක්ට් එකේ......!!!!![]()

hali hali ithin 
මගේ ඇසිස්ටන්ට් ගොබිලියෝ දෙන්නා නම් දකිනව ලු උදේට යුරාජයා බෑග් එකකුත් එල්ලං පෙර පෙර ඉන්නවා කඩුවෙල ට වෙලා.......
යකෝ මට ළිද පමණි මේව අහන කොට......!!!!!![]()

හිටුකෝ වෙලාවක ඕකුන් දෙන්නට අමතන්න එන්න...... මම කඩුවෙලට එන්නේ නෑ බොල..... මම උදේටත් 17..... හවසටත් 17...... උදේට ගේ ගාවින්ම නැග්ගා...... හවසට ගේ ගාවින්ම බැස්සා ..... ඔය ගොබිලියෝ දෙන්නාගේ ඈස් පරීක්ෂාවක් කරවපන්........!! 

කොහේ කොහොම ගැට තියන එකෙක් වද????????![]()

අඩෝ මේක කිව්වේ සිරාවට ම.
මගේ අම්මෝ මට ඉහේ කෙස් ගානට කොටු පනින්න චාන්ස්............!!!
නමුත් මම නෑ නේ ඔය සබ්ජෙක්ට් එකේ......!!!!![]()

විශ්වාස නැත්නම් ඉතින් ගෙදර උන්දෑ එවයියෑ දවසක්ම අර කෙල්ලෝ තුන් දෙනෙක් එක්ක ඔතනට වෙලා ඉන්න........ 

අනිත් ෆෝන් එක ගෙදර නේද??????????අපිත් තාම තනිකඩයි.........!!
![]()
(මේවා කෑෂ් මෙමරියෙන් අහු නොවේවා......!! )
![]()

තොට ඉතිං බෝතලේ ම තමා....!!!!!!![]()

nodakin mu wage wal bebaddek 
තොට ඉතිං බෝතලේ ම තමා....!!!!!!![]()

මාව ඕවට පුරුදු කලේ ඔය තරි අංකල් තමා...... නැත්නම් බෝ පැලේ වගේ හිටියේ මම.......!!

හු.. හු.. ඒ ලිඳ මට නෙවෙය් ඔයටමය් උරුම තරි මාමේ![]()
මගේ අය්යලා කවදාවත් මට ලිඳක් උරුම කරන්නේ නැහැ...![]()

නියමයි නංගි.... දෙන්න තරි මාමිට ඈඩ්රස් නැති වෙලා ලිදටම පනින්න....... 

අනිත් ෆෝන් එක ගෙදර නේද??????????![]()

eth ekkama ahapan ( uraj kiwwa kiyala ) oyage nendammata wamane giye ay kiyala ? muta sanda guti ehenam 
rep 5k hambauna - rep athuuva.ara thadi pic eka giya
![]()
ආ ඒක මිසක්....

මාව ඕවට පුරුදු කලේ ඔය තරි අංකල් තමා...... නැත්නම් බෝ පැලේ වගේ හිටියේ මම.......!!
![]()
![]()

ow ow thoge weda wala prathipala apita ess pana pitama penawaneredda !!
mei oi mawa bebek karakkanda kathakaranne ?thamuseth ekka ba oi.. mage oluwa kai ban giyoth
anika umbath ekka gihin umbe unda mage palu aree..kimbula ge function ekata witharai permission hamba une
![]()

(මේ උඹ මේ ටික අක්කට පෙන්වලා, මාව බිලි දීලා එනවා එහෙම නෙවෙයි......
හරිද.....!!
)hik hik eda muu kohuwala handiye hitiya widiha dakkama assistant la dennage kathawa mathak una.. un dennage kate masuran danna ona..![]()

තරි අංකල්ට තාමත් එදා දාපුවා වැඩ කරනවද මන්දා.....?? 
යකෝ කොහුවල නෙවේ නුගේගොඩ හන්දියේනේ එදා අමර පදන් වෙලා හිටියේ මගේ යාළුවා එනකම්.........!! 

onna awilla inne eka nisa mokuth nokiyaa sitimi![]()

තරි අංකල් අක්කාට විතරක් නෙවේ විචී ටත් බයයි වගේ........!! 