EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගැලරියේ සිට ඉහළට:rofl::rofl: කීයක වගේ එකක්ද බැලුවේ :P


    galarie n Ritz epa wela ban :( shape ekak kiyapanko oluwa kelin karagena ude negitinna puluwan ekak :P ara tequila ganan da ban ? :rolleyes::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl::frown: හරි එහෙනම් තෝ තනියම සෙට් වෙයන්......!! මම යනවා යන්න..... ගිහින් තනියම ගසනවා ගැලරිය.......!! :rofl::P


    haaaa :rofl: mama lap ekata keyboard eka daagena den masa 2k wenawa yako eetath kalin genapu eka neda oya ? :eek: nodakin oiiii :shocked: yako binduwa binduwa da bonne ? :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown::frown: හිටුකෝ වෙලාවක ඕකුන් දෙන්නට අමතන්න එන්න...... මම කඩුවෙලට එන්නේ නෑ බොල..... මම උදේටත් 17..... හවසටත් 17...... උදේට ගේ ගාවින්ම නැග්ගා...... හවසට ගේ ගාවින්ම බැස්සා ..... ඔය ගොබිලියෝ දෙන්නාගේ ඈස් පරීක්ෂාවක් කරවපන්........!! :growl::growl:
    දැං මෙන්න මේක දැකල කියනවා දැක්කලු උඹ 17ක එල්ලිලා යනවා ෆුට් බෝඩ් එකේ නිකං ඔරං උටං වගේ....වට පාට බලා බලා....:nerd:
    උඹ සුදු ෂර්ට් ද වැඩට අදින්නේ..........හෆොයි ඇප ද නැත.......:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    vodca eka :P kabba dala vatila hitiyath pahu wenidata aulak neh , jonny walker ehema hondai ganan thamai ithin :P

    vodca ekka mango nectar maru neh ? :P jonny walker den retail keeyak wenawada ban ? ekath awlak naa .. hmmm :P tks
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol: විශ්වාස නැත්නම් ඉතින් ගෙදර උන්දෑ එවයියෑ දවසක්ම අර කෙල්ලෝ තුන් දෙනෙක් එක්ක ඔතනට වෙලා ඉන්න........ :rofl::rofl:
    දැං නෑ බං තුනක්....දෙන්නයි දැං......
    කුමුද මහත්මිය ගියා නෙව බැදලා.......!!!!
     
    Status
    Not open for further replies.