දැං මෙන්න මේක දැකල කියනවා දැක්කලු උඹ 17ක එල්ලිලා යනවා ෆුට් බෝඩ් එකේ නිකං ඔරං උටං වගේ....වට පාට බලා බලා....
උඹ සුදු ෂර්ට් ද වැඩට අදින්නේ..........හෆොයි ඇප ද නැත.......![]()

හික් හික්.... ඕකුන් දෙන්නට මාව හිතට අල්ලලද කොහෙද....?? මම 17 ඒවායේ ෆුට් බෝඩ් නොයමි......
බස් එකට නගින්න ඉඩ නැත්නම්, ඩ්රයිවර් සීට් එක පැත්තෙන් නගිමි.......!! ඕකුන් දෙන්නව ඈස් පරීක්ශා කරවන්න යවපන්.... නැත්නම් ලෙඩ්ඩුන්ගේ දත් ගලවන්න දෙන උපකරණත් වැරදියට දෙයි.....!! 




tks .. affa free delivery th have ne.. munge ganan nam wediy wage .. maath danna ekek innawa ouwa hamba wenna wenne na ada naththan half price wage ganna puluwan ban custom eke buwek
Franklin වල ගදට මම ආසා නෑ බං.... ගැලරිය..... රිට්ස් තමා මට නම් එලම.....


ehema case ekak na ban 



