EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දැං මෙන්න මේක දැකල කියනවා දැක්කලු උඹ 17ක එල්ලිලා යනවා ෆුට් බෝඩ් එකේ නිකං ඔරං උටං වගේ....වට පාට බලා බලා....:nerd:
    උඹ සුදු ෂර්ට් ද වැඩට අදින්නේ..........හෆොයි ඇප ද නැත.......:P

    :lol::lol: හික් හික්.... ඕකුන් දෙන්නට මාව හිතට අල්ලලද කොහෙද....?? මම 17 ඒවායේ ෆුට් බෝඩ් නොයමි...... :no: බස් එකට නගින්න ඉඩ නැත්නම්, ඩ්‍රයිවර් සීට් එක පැත්තෙන් නගිමි.......!! ඕකුන් දෙන්නව ඈස් පරීක්ශා කරවන්න යවපන්.... නැත්නම් ලෙඩ්ඩුන්ගේ දත් ගලවන්න දෙන උපකරණත් වැරදියට දෙයි.....!! :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දැං නෑ බං තුනක්....දෙන්නයි දැං......
    කුමුද මහත්මිය ගියා නෙව බැදලා.......!!!!

    :(:( අපෝ දැන් ඉන්නේ අර හාල් කෑලි දෙක විතරද.....?? :lol: කුමුදුව මතක් කරපියෝ..... ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    sunquick ekkath maru :P mama andurana ekekta kiyala genna ganne ban. oonam red lable eka genawe 3katada koheda normal gannawanam eka sahenna ganan :P
    http://www.lankafood.com/lanafooditems/46/97/172

    maru !! :D tks .. affa free delivery th have ne.. munge ganan nam wediy wage .. maath danna ekek innawa ouwa hamba wenna wenne na ada naththan half price wage ganna puluwan ban custom eke buwek ;)
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    ahh welcome kiwwa :)

    ඇති යාන්තන් ම0 ඇතුලට ආවකියල තරින්ද මහත්තයා දැක්කා.මෙකෙ ඉන්නෙ ඔක්කොම ලොකු ලොකු අයනෙ..දොස්තරවරු ...මන්තිරිවරු..පෙට්ටගමක් විතර මහත...:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :( තෝ තනියම බීපිය...... මම එන්නේ නෑ...... මම යනවා ගෙදර..... අරයා බලාගෙන ඈති මම එනකම්..... :love: ;)

    dan kawda bota enna kiwwe ? :P pala pala gedara :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ow ow moodiyak gahanakota kabaraya daana ekek kiyala dannawa :P

    :sorry::sorry: යකෝ තාම කබරයා නම් දාලා නෑ බොල.... එදා අර *රි මැස්සා දැක්ක වෙලාවේ උගුරටම ආවා.... ඒත් නෝන්ඩි වෙන්න බැරි නිසා කබරයා දැම්මේ නෑ.......!! :no::no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝරලේමහත්තයා;12748695 said:
    ඇති යාන්තන් ම0 ඇතුලට ආවකියල තරින්ද මහත්තයා දැක්කා.මෙකෙ ඉන්නෙ ඔක්කොම ලොකු ලොකු අයනෙ..දොස්තරවරු ...මන්තිරිවරු..පෙට්ටගමක් විතර මහත...:lol:

    :shocked: ehema case ekak na ban :( .. ewilla set weyan.. dakala purudu nathi hinda wenna athi :sorry:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    maru !! :D tks .. affa free delivery th have ne.. munge ganan nam wediy wage .. maath danna ekek innawa ouwa hamba wenna wenne na ada naththan half price wage ganna puluwan ban custom eke buwek ;)
    ow machan. mamath ehema ekekgen thamaa ganne. eth ugen ekak 2k ganna be habai :(
    :frown: Franklin වල ගදට මම ආසා නෑ බං.... ගැලරිය..... රිට්ස් තමා මට නම් එලම..... ;)
    ඉඹ ඉඹ ඉන්න එපා යකෝ. වොඩ්කා එකේ ගදත් කසිප්පු ගඳද මන්දා:lol::lol:. ඉස්කෝලේ කාලෙන් පස්සේ හරියට බිව්වේ නෑ බන්. දැන් වැඩිය බොන්න බෑ මට :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    sunquick ekkath maru :P mama andurana ekekta kiyala genna ganne ban. oonam red lable eka genawe 3katada koheda normal gannawanam eka sahenna ganan :P
    http://www.lankafood.com/lanafooditems/46/97/172

    :shocked: අම්මියෝ..... ඔච්චර ගනන් ගිහින්ද....?? යකෝ ඈයි මහින්ද මාමි අපි ගැන හිතන්නේ නැතුව හිතකින්ද මෙහෙම ගනන් වැඩි කරලා තියෙන්නේ........!! :angry::(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිකිස්..............!!!!
    කෝරලේමහත්තයා;12748695 said:
    ඇති යාන්තන් ම0 ඇතුලට ආවකියල තරින්ද මහත්තයා දැක්කා.මෙකෙ ඉන්නෙ ඔක්කොම ලොකු ලොකු අයනෙ..දොස්තරවරු ...මන්තිරිවරු..පෙට්ටගමක් විතර මහත...:lol:
    කවුද බං මන්තිරියා..........!!:dull:
    කියපං කො නොමිලෙම දතක් දෙකක් ගලවන්න.........:P
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කෝරලේමහත්තයා;12748695 said:
    ඇති යාන්තන් ම0 ඇතුලට ආවකියල තරින්ද මහත්තයා දැක්කා.මෙකෙ ඉන්නෙ ඔක්කොම ලොකු ලොකු අයනෙ..දොස්තරවරු ...මන්තිරිවරු..පෙට්ටගමක් විතර මහත...:lol:
    කෝරළේ මහත්තයා දඬුකඳේ ගැහුවොත් කියලා කතාවට ආවේ නැත්තේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    maru !! :D tks .. affa free delivery th have ne.. munge ganan nam wediy wage .. maath danna ekek innawa ouwa hamba wenna wenne na ada naththan half price wage ganna puluwan ban custom eke buwek ;)

    :yes::yes: Custom එකෙන් පන්නපුවා තියෙනවා 3000ත් 2750ත් අතර ගතහැකි......!! :cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: අම්මියෝ..... ඔච්චර ගනන් ගිහින්ද....?? යකෝ ඈයි මහින්ද මාමි අපි ගැන හිතන්නේ නැතුව හිතකින්ද මෙහෙම ගනන් වැඩි කරලා තියෙන්නේ........!! :angry::(
    මීට වඩා හොදා බං ගෙදර කැඹිළි වයින් හරි කැරට් වයින් එකක් හරි හදා ගෙන ගහනවා......:dull:
    (බලහං මේ මගේ ගෝතයෙක් කිව්වා සකේ දෙකක් ගෙනල්ල දෙනව කියලා....මූව අල්ල ගන්න ඕන කතා කරලා.........)
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :shocked: අම්මියෝ..... ඔච්චර ගනන් ගිහින්ද....?? යකෝ ඈයි මහින්ද මාමි අපි ගැන හිතන්නේ නැතුව හිතකින්ද මෙහෙම ගනන් වැඩි කරලා තියෙන්නේ........!! :angry::(
    ඕකුන් ඩිලිවරි එකටත් එක්ක ඔය ගණන් කියලා තියෙන්නේ මගේ හිතේ. මෙච්චරම ගණන් නෑ නේද? ළඟදී ගත්තේ නෑ බන්. ට්‍රෝජා ආයෙත් ගියාට පස්සේ හරියට සෙට් උනේම නෑ
     
    Status
    Not open for further replies.