ehema case ekak na ban
.. ewilla set weyan.. dakala purudu nathi hinda wenna athi
![]()
ස්තුතියි..

ehema case ekak na ban
.. ewilla set weyan.. dakala purudu nathi hinda wenna athi
![]()

කෝරලේමහත්තයා;12748762 said:ස්තුතියි..ඉඩ තියෙන වෙලාවට මේපැත්තෙ එන්නම්![]()
![]()
කොහෙටත් එන්නේ ඒවා තමයි බැලින්නම්Custom එකෙන් පන්නපුවා තියෙනවා 3000ත් 2750ත් අතර ගතහැකි......!!
![]()

උඹ ඉවරයි........!!!අපෝ දැන් ඉන්නේ අර හාල් කෑලි දෙක විතරද.....??
කුමුදුව මතක් කරපියෝ.....
![]()
)dan kawda bota enna kiwwe ?pala pala gedara
![]()

මම එන්නේ නෑ යකෝ.......!! 

යකෝ තාම කබරයා නම් දාලා නෑ බොල.... එදා අර *රි මැස්සා දැක්ක වෙලාවේ උගුරටම ආවා.... ඒත් නෝන්ඩි වෙන්න බැරි නිසා කබරයා දැම්මේ නෑ.......!!
![]()




JW එක Food City එකේ 3500 ගානක් වගේ මට මතක නම්......!!![]()

කෝරලේමහත්තයා;12748695 said:ඇති යාන්තන් ම0 ඇතුලට ආවකියල තරින්ද මහත්තයා දැක්කා.මෙකෙ ඉන්නෙ ඔක්කොම ලොකු ලොකු අයනෙ..දොස්තරවරු ...මන්තිරිවරු..පෙට්ටගමක් විතර මහත...![]()
ආ එන්න එන්න ක්ලබ් එකට..... හැබැයි තනිකඩ උන්ට අපි ලිද සෙට් කරලා දෙනවා නිතරම........!! 

ඒක දැන් දිරල මච0 ...මැනිකෙ ඒක ගිය සුමානෙ දර වලට පැලුව..කෝරළේ මහත්තයා දඬුකඳේ ගැහුවොත් කියලා කතාවට ආවේ නැත්තේ
බැඳපු එවුන් හැමදාම ළිදේනේආ එන්න එන්න ක්ලබ් එකට..... හැබැයි තනිකඩ උන්ට අපි ලිද සෙට් කරලා දෙනවා නිතරම........!!
![]()

ow machan. mamath ehema ekekgen thamaa ganne. eth ugen ekak 2k ganna be habai
ඉඹ ඉඹ ඉන්න එපා යකෝ. වොඩ්කා එකේ ගදත් කසිප්පු ගඳද මන්දා. ඉස්කෝලේ කාලෙන් පස්සේ හරියට බිව්වේ නෑ බන්. දැන් වැඩිය බොන්න බෑ මට
![]()

ඔව් බං.... කස්ටම් එකෙන් උස්සන ඒවා 10ක් වත් ගන්නවා නම් තමා උන් දෙන්නේ........!! 
කෝරලේමහත්තයා;12748799 said:ඒක දැන් දිරල මච0 ...මැනිකෙ ඒක ගිය සුමානෙ දර වලට පැලුව..

අහ් එහෙනම් අවුලක් නෑහිකිස්..............!!!!
කවුද බං මන්තිරියා..........!!
කියපං කො නොමිලෙම දතක් දෙකක් ගලවන්න.........![]()


රෙඩ් එක නේද? බ්ලැක් එක ගණන්![]()
රෙඩ් එක..... නිකන් ආසාවට ගණන් අහලා බැලුවා...... 
hey dude ! check your inbox![]()
where ru machan may be i can send u that cd via post if u lyk 
හිකිස්..............!!!!
කවුද බං මන්තිරියා..........!!
කියපං කො නොමිලෙම දතක් දෙකක් ගලවන්න.........![]()


නෙදකින්. කසිප්පුනම් මමත් ගසලා නෑ. ඒත් පෙරලා හංගපුවා උස්සලා තියෙනවා. අපේ එවුන් කුරුම්බ/පාන් එක්ක තම ඔව්වා බොන්නේඔව් බං.... කස්ටම් එකෙන් උස්සන ඒවා 10ක් වත් ගන්නවා නම් තමා උන් දෙන්නේ........!!
කසිප්පු ගසලා නැති නිසා ගද නොදනී.... ඒ උනාට ෆ්රෑන්ක්ලින් නම් මට ගද අල්ලන්නේ නෑ.....!!![]()
මීට වඩා හොදා බං ගෙදර කැඹිළි වයින් හරි කැරට් වයින් එකක් හරි හදා ගෙන ගහනවා......
(බලහං මේ මගේ ගෝතයෙක් කිව්වා සකේ දෙකක් ගෙනල්ල දෙනව කියලා....මූව අල්ල ගන්න ඕන කතා කරලා.........)


අනේ මේ මගෙන් අහගන්න එපා තැඹිලි වයින් / කැරට් වයින් ගැන........
දැන් කොච්චර කල් ඉදන් ඔය රෙසිපිය දෙනවා දෙනවා කිය කියා හිටියා විතරයි.... තවම නෑ.......!! 


