EK Married Club

Status
Not open for further replies.
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    :shocked: ehema case ekak na ban :( .. ewilla set weyan.. dakala purudu nathi hinda wenna athi :sorry:

    ස්තුතියි..
    11.gif
    ඉඩ තියෙන වෙලාවට මේපැත්තෙ එන්නම්
    :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝරලේමහත්තයා;12748762 said:
    ස්තුතියි..
    11.gif
    ඉඩ තියෙන වෙලාවට මේපැත්තෙ එන්නම්
    :)

    11.gif
    elakiri machan korale
    ..aniwa waren mei paththe
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :(:( අපෝ දැන් ඉන්නේ අර හාල් කෑලි දෙක විතරද.....?? :lol: කුමුදුව මතක් කරපියෝ..... ;)
    උඹ ඉවරයි........!!!
    ඔන්න එන සතියෙදි කඩුවෙල දි සෙට් වෙලා උඹ ව මරනවා කියනවා.........
    උඹේ හොර කෑලි ඔක්කොම ගෙදරට ලීක් කරනව ලු........(ඒ කියන්නේ මුං දෙන්න තොගේ හොර වැඩත් දැකල තියනවා.....ළිදක් හාර ගනිං දැන්මම පුතා........පෙට්ටියකුත් ඕඩර් කරල ම තියපං!!!:rofl:)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry::sorry: යකෝ තාම කබරයා නම් දාලා නෑ බොල.... එදා අර *රි මැස්සා දැක්ක වෙලාවේ උගුරටම ආවා.... ඒත් නෝන්ඩි වෙන්න බැරි නිසා කබරයා දැම්මේ නෑ.......!! :no::no:


    aiyoooo mage bada oi :lol::lol::lol::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කෝරලේමහත්තයා;12748695 said:
    ඇති යාන්තන් ම0 ඇතුලට ආවකියල තරින්ද මහත්තයා දැක්කා.මෙකෙ ඉන්නෙ ඔක්කොම ලොකු ලොකු අයනෙ..දොස්තරවරු ...මන්තිරිවරු..පෙට්ටගමක් විතර මහත...:lol:

    :yes: ආ එන්න එන්න ක්ලබ් එකට..... හැබැයි තනිකඩ උන්ට අපි ලිද සෙට් කරලා දෙනවා නිතරම........!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ow machan. mamath ehema ekekgen thamaa ganne. eth ugen ekak 2k ganna be habai :(

    ඉඹ ඉඹ ඉන්න එපා යකෝ. වොඩ්කා එකේ ගදත් කසිප්පු ගඳද මන්දා:lol::lol:. ඉස්කෝලේ කාලෙන් පස්සේ හරියට බිව්වේ නෑ බන්. දැන් වැඩිය බොන්න බෑ මට :(

    :(:( ඔව් බං.... කස්ටම් එකෙන් උස්සන ඒවා 10ක් වත් ගන්නවා නම් තමා උන් දෙන්නේ........!!

    කසිප්පු ගසලා නැති නිසා ගද නොදනී.... ඒ උනාට ෆ්‍රෑන්ක්ලින් නම් මට ගද අල්ලන්නේ නෑ.....!! :no:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :(:( ඔව් බං.... කස්ටම් එකෙන් උස්සන ඒවා 10ක් වත් ගන්නවා නම් තමා උන් දෙන්නේ........!!

    කසිප්පු ගසලා නැති නිසා ගද නොදනී.... ඒ උනාට ෆ්‍රෑන්ක්ලින් නම් මට ගද අල්ලන්නේ නෑ.....!! :no:
    නෙදකින්. කසිප්පුනම් මමත් ගසලා නෑ. ඒත් පෙරලා හංගපුවා උස්සලා තියෙනවා. අපේ එවුන් කුරුම්බ/පාන් එක්ක තම ඔව්වා බොන්නේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මීට වඩා හොදා බං ගෙදර කැඹිළි වයින් හරි කැරට් වයින් එකක් හරි හදා ගෙන ගහනවා......:dull:
    (බලහං මේ මගේ ගෝතයෙක් කිව්වා සකේ දෙකක් ගෙනල්ල දෙනව කියලා....මූව අල්ල ගන්න ඕන කතා කරලා.........)

    :frown::growl::angry: අනේ මේ මගෙන් අහගන්න එපා තැඹිලි වයින් / කැරට් වයින් ගැන........ :( දැන් කොච්චර කල් ඉදන් ඔය රෙසිපිය දෙනවා දෙනවා කිය කියා හිටියා විතරයි.... තවම නෑ.......!! :no::growl::frown::angry:
     
    Status
    Not open for further replies.