ow ban... patta bebaddo tikak oya wade karanawa dekka
ganda yanawalu...
පිස්සුනේ යකෝ



අපේ පැත්තේත් ඉන්නවා ඔය වගේ එකෙක් ඌ අර පොඩි සිගරට් තියෙන්නේ ඒවා මිටියක් ගෙදර ගෙනල්ල කලා පෙට්ටියක දාගෙන ඉන්නවා. ඕන උනාම පත්තර කොලයක් කපල අරං එකේ රෝල් කරලා ගහනවා
එතන ඉන්නකොට නහය ඉවරයි ඉතින්
ow ban... patta bebaddo tikak oya wade karanawa dekka


mama dekala thiyenawa ganda nathi karanna samaharu paththara kolayak roll karala dala thiyenawa bothaleta ...nodakin kaalakanni printing inks okkoma ekata yanawa athi






