EK Married Club

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes: ow ban... patta bebaddo tikak oya wade karanawa dekka :dull: ganda yanawalu...

    පිස්සුනේ යකෝ :shocked::shocked::shocked:

    අපේ පැත්තේත් ඉන්නවා ඔය වගේ එකෙක් ඌ අර පොඩි සිගරට් තියෙන්නේ ඒවා මිටියක් ගෙදර ගෙනල්ල කලා පෙට්ටියක දාගෙන ඉන්නවා. ඕන උනාම පත්තර කොලයක් කපල අරං එකේ රෝල් කරලා ගහනවා :dull: එතන ඉන්නකොට නහය ඉවරයි ඉතින්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :( :( නිරන්තරේ දුකමය හිමිවුනේ අපිට...... :( ගෙදර ගියහම ඔය ගෑනිට ෆෝන් එක දීපන්කෝ මම අමතන්න........ මේ ලගදි මම එලකිරියෙම එකෙක්ට ඈමතුවා ඈමතිල්ලක්.........!! :rofl::rofl::P:P
    ඒ ගෑනි ව එලෙව්වා....ඇයි බං...මෙන්න අද හවස කියනව "හෙට මං යාපනේ ට්‍රිප් එකක් යනව" කියලා.......මේ ගහෙන් ගෙඩි එන්න වගේ........
    අපේ ඇඹෙනිය කිව්වා එහෙමම පලයන්...ආයේ එන්න එපා කියලා.....!!!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    hik mala gandai ban :baffled: mama dekala thiyenawa ganda nathi karanna samaharu paththara kolayak roll karala dala thiyenawa bothaleta ...nodakin kaalakanni printing inks okkoma ekata yanawa athi :dull::growl:

    :shocked::shocked: යකෝ පත්තරේ ඉන්ක් ටික ඔක්කොම දිය වෙනවනේ බෝතලේට...... :( මම හිතන්නේ අර කරපින්චා කොල කේස් එක හරි ඈති.... අගුනෙකුත් නෑ නේ.... කරපින්චා නේ..... :D :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked: සිරාවට නොදන්න නිසා අහන්නේ..... ගසලම නෑ ගල්...... :no:

    මෙහෙමයි මුල් ෂොට් හතර පහ දාගන්න මොකක්ද වගේ නහය ලඟින් යනකොට සරුවාන්ගෙම වෙව්ලනවා ගඳට :baffled: ටිකක් වැදුනට පස්සේ අවුලක් නෑ නීට් හරි ගහන්න පුළුවන් :rofl:

    ගල් වලට වඩා අප්පිරියයි old arrack
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සුනේ යකෝ :shocked::shocked::shocked:

    අපේ පැත්තේත් ඉන්නවා ඔය වගේ එකෙක් ඌ අර පොඩි සිගරට් තියෙන්නේ ඒවා මිටියක් ගෙදර ගෙනල්ල කලා පෙට්ටියක දාගෙන ඉන්නවා. ඕන උනාම පත්තර කොලයක් කපල අරං එකේ රෝල් කරලා ගහනවා :dull: එතන ඉන්නකොට නහය ඉවරයි ඉතින්

    munta fissu...mokak hari seen ekak athi ban :dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked: යකෝ පත්තරේ ඉන්ක් ටික ඔක්කොම දිය වෙනවනේ බෝතලේට...... :( මම හිතන්නේ අර කරපින්චා කොල කේස් එක හරි ඈති.... අගුනෙකුත් නෑ නේ.... කරපින්චා නේ..... :D :P

    මාත් කරලා බලන්න ඕන :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: යකෝ පත්තරේ ඉන්ක් ටික ඔක්කොම දිය වෙනවනේ බෝතලේට...... :( මම හිතන්නේ අර කරපින්චා කොල කේස් එක හරි ඈති.... අගුනෙකුත් නෑ නේ.... කරපින්චා නේ..... :D :P

    ay yako karapincha kanda ekak bonawane gal bonne nathuwa ehenam :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මෙහෙමයි මුල් ෂොට් හතර පහ දාගන්න මොකක්ද වගේ නහය ලඟින් යනකොට සරුවාන්ගෙම වෙව්ලනවා ගඳට :baffled: ටිකක් වැදුනට පස්සේ අවුලක් නෑ නීට් හරි ගහන්න පුළුවන් :rofl:

    ගල් වලට වඩා අප්පිරියයි old arrack

    :oo::oo: මම ඔය දෙකම ගසා නැත....... :no: ඒත් දැන් නිකමට ට්‍රයි කර බැලීමට සිතේ.... කරපින්චා කොල කතාවද ඈතුලුව..... ;)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    :dull:

    :oo::oo: මම ඔය දෙකම ගසා නැත....... :no: ඒත් දැන් නිකමට ට්‍රයි කර බැලීමට සිතේ.... කරපින්චා කොල කතාවද ඈතුලුව..... ;)

    ගහල බලල මටත් කියපන්කො හොඳද කියල කරපිංචා සීන් එක ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ ගෑනි ව එලෙව්වා....ඇයි බං...මෙන්න අද හවස කියනව "හෙට මං යාපනේ ට්‍රිප් එකක් යනව" කියලා.......මේ ගහෙන් ගෙඩි එන්න වගේ........
    අපේ ඇඹෙනිය කිව්වා එහෙමම පලයන්...ආයේ එන්න එපා කියලා.....!!!!!

    umbe ess deka penne nedda ? :angry::angry:

    http://www.elakiri.com/forum/showpost.php?p=12749474&postcount=4469
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: පොඩ්ඩව ඉස්කෝලේ දාලා ගේමට එන්ටර් වෙන්න හිටපු එකත් නැති උනා එහෙනම්....... :rolleyes::rofl::P

    thota oken thora lokayak nedda ? :angry:
     
    Status
    Not open for further replies.