Navitel Android GPS Sofware (Sinhala Activated)

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    මම අද ගිය මොබිටෙල් එකට ඔය cityguide device එක බලන්ඩ .
    1. එකත් මම දැනට පාවිච්චි කරන එක වගේමයි. උන් company එකට ගෙවල cityguide කියල print කරලා ට්යෙනවා. වෙන කිසිම වෙනසක් නැ.
    2.device eka ON කරද්දී කෙලින්ම ස්ටාර්ට් වෙන්නේ නවිගේටෙර් එක.
    3. touch screen එක මම පාවිච්චි කරන device eka wagemayi.
    4. WArranty 1yr
    5. 36,000/=
     

    chootikukoo

    Member
    Dec 23, 2011
    26
    4
    0
    මමත් හිතන්නේ ඔය කියන කතාවේ දෙපැත්තක් තියෙනවා. ඔය කියා devices වල ගාන පැහැදිලිවම වැඩියි. හැබැයි උන් ඕක හදන්ට මහන්සිවෙලා තියෙනවා. ඕක තව ටිකක් අඩුවට දුන්න නම මමත් මගේ device වලටත් දාගන්නවා. ඉතින් android වලට 3,990/= කට දෙනවා නම් අයි Wince වලටත් ඒ ගානට දෙන්ඩ බැරි.:growl: එක තමා මට තියෙන ප්‍රශ්නේ. මට හිතෙන්නේ එතන 10,000/= ක විතර ප්රෝෆිට් margin ekak tiyenawa. ඕක අඩුවට දුන්නනම් අපි හැමෝම දාගන්නවනේ. 4000-5000 කට වගේ. :lol:

    WELL SAID
    Oka therum agnda bari eka thama prashne
    :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකත් නැ :( මම ඔකත් දැම්මා ICS සපොට් නැ

    අලුත් නැටිටෙල් දැම්මම අර පරන මැප් ගන්නෙ නැ නෙ බොස් :(

    oke thiyena navitel eka dala baluwada ? aluth navitel eka danna epa :no:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    oke thiyena navitel eka dala baluwada ? aluth navitel eka danna epa :no:

    ඔව් මේක තමයි තිබ්බෙ GB එක්ක එලටම වැඩ කොරා :) ics එක්ක තමයි අව්ල ආවෙ :(
    මට විතරද මංදා එකත් :/
     

    satlanka

    Member
    Sep 2, 2007
    26
    0
    0
    Kalubowila
    tks thario.. machan the map uploaded by me is for v7 and above.. (i know that u r aware on it!) machan mata tiyana gataluwa mage map eka load unata passe "MAP's LICENCE VIOLATION" kiyala rathupatata lokuwata skreen eka harahata wetanawa. navigate wenneth naha ohe drive karana kota map eka duwanawa witharai.. i have tried my best to fix this.. (actually speaking.. mama dagena net eke hewwa hewwa thama ekek wath meka fix karala naha, mama yanne russian forums walata thama..) kawaruhari hari map ekak tiyanawanam dapalla.. i'll try what dlr has posted on thier new site cityguidegps.com on my unit and update you'll
    umba gawa tiyenne wince ubit ekakda.. eke tiyana cg7 map eka dapan ko... mata Dlr lage software eke skin eka ganna vidihak tiyei doooo?

    tks
     
    Last edited: