Tribute to Old EK Members

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    ayyoooooooo salli ubata eka note unane...... eya den gedara ban..... ow ow matat e dawas wala oya news eka awa..... :lol::lol:

    එහෙනම් එයත් එක්කම එයගේ ඔෆ්ස් එකෙන් එලකිරි ආපු අනිත් අය කො? :confused: ;)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    kawuda Oolu da....? den eyath log wenne nee..... FB nam innawa.......

    by the way uba kawuda me aluth profile ekakin apu....? :rolleyes:

    ඕලු මැරිකරලා රට ගිහිල්ලලුනේ :)
    මම ඉතින් තවමත් එලකිරියට එදා වගේම ආදරේ කරන කෙනෙක් මචන්..:):cool:
    මගේ ආසාව ඉස්සර තිබුන වගේ එලකිරියේ වලිනැතිව එකට එකා සහයෝගෙන් ඉන්නව බලන්න ආසයි... මොනව කරන්නද මචන්.. එලකිරියට කාගේ ඇස්වහ වැදුනද මංදා අපිට මෙහෙම කව්දෝ වගේ ඉන්න වෙලා.. :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕලු මැරිකරලා රට ගිහිල්ලලුනේ :)
    මම ඉතින් තවමත් එලකිරියට එදා වගේම ආදරේ කරන කෙනෙක් මචන්..:):cool:
    මගේ ආසාව ඉස්සර තිබුන වගේ එලකිරියේ වලිනැතිව එකට එකා සහයෝගෙන් ඉන්නව බලන්න ආසයි... මොනව කරන්නද මචන්.. එලකිරියට කාගේ ඇස්වහ වැදුනද මංදා අපිට මෙහෙම කව්දෝ වගේ ඉන්න වෙලා.. :dull:

    oya danne okkoma wisthara........ ela ela mata pm ekakwath dapanko ban.....

    wedak ne ban e gena katha karala....... e dawas matak wenakotat hithata dukai......