EK Married Club

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරියඊ - බල්ලඊ
    389200_366089593455058_1696206817_n.jpg

    :baffled::dull:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :sorry: එයා කියන්නේ පැනිහද ගැන...හැබැයි දැන් උන් පැණි හදට යන්න කලිනුත් ඒ ටික කර ගන්නවා.....වැඩි විස්තර අහන්න එපා....:eek: මිට වඩා හොදට කියන්න මං දන්නේ නැ

    :eek:

    තරියඊ - බල්ලඊ
    View attachment 39738

    :baffled::dull:

    :rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අදාල අයවළුන් වෙත කෙරෙන පළමු සහ අවසන් නිවේදනය.......!!!!!

    ප්‍රසිද්ධියේ මෙම ත්‍රෙඩ් එක තුළ මීට පසුව
    "ගැසීම" සහ CH3CH2OH පිලිබද ව කතා කිරීම,
    ඒවා භාවිතය පිලිබද ව කතා කිරිම,
    ඒවාට සෙට් වීමට කතා කිරීම සහ
    සෙට් වෙමින් හිදිමින් මෙයට පෝස්ට් දැමීම සපුරා ගහනම් වන අතර,
    මෙම නිවේදනය නොතකා හරින අයවලුන් හට ගෙවල් වලදි රෙදි නැතුව සිටිමට
    කටයුතු සිදු කරනු ලබන බවට ද
    තව දුරටත් මෙයින් අනතුරු හගවනු ලැබේ.......!!!!!!!!

    එසේ ඒවා භාවිතය පිලිබද කරුනු හුවමාරුව පිඑම් වලට සීමා කරගන්නා ලෙසද මෙයින් දැඩි ලෙස නියෝග කරනු ලැබේ.


    :oo::oo: හොද වෙලාවට AL වලට Chemistry කරලා තිබ්බේ....... :rofl::P නැත්නම් මේ හරුපේ තේරුම් ගන්න වෙනම ගේමක් දෙන්න වෙනවා.........!! :rofl::P:lol:

    බලධාරියෝ..... මෙන්න මේක නොදන්නා අය දැනුවත් කිරීම සදහා...... :P :-

    http://en.wikipedia.org/wiki/Alcohol
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    :oo::oo: හොද වෙලාවට AL වලට Chemistry කරලා තිබ්බේ....... :rofl::P නැත්නම් මේ හරුපේ තේරුම් ගන්න වෙනම ගේමක් දෙන්න වෙනවා.........!! :rofl::P:lol:

    බලධාරියෝ..... මෙන්න මේක නොදන්නා අය දැනුවත් කිරීම සදහා...... :P :-

    http://en.wikipedia.org/wiki/Alcohol

    ඒකනේ..අපි වගේ අමද්‍යප වුනා නම් කිසි අවුලක් නෑ...:rolleyes::rolleyes:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    :oo::oo: හොද වෙලාවට AL වලට Chemistry කරලා තිබ්බේ....... :rofl::P නැත්නම් මේ හරුපේ තේරුම් ගන්න වෙනම ගේමක් දෙන්න වෙනවා.........!! :rofl::P:lol:

    බලධාරියෝ..... මෙන්න මේක නොදන්නා අය දැනුවත් කිරීම සදහා...... :P :-

    http://en.wikipedia.org/wiki/Alcohol

    Hi Ayya :D dakinnath aasai.... after long tym yah ? :) ;)ko ayyage mango friend ? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තරි මාමා මට ස්තුති කලෙත් නැ බන්...තව ටිකක් බලලා මන් ලිදේ පයින්න්න ඉන්න :(

    :shocked: අවුලක් නෑ..... උඹ පැන්නා කියලා කුමාරයා ලිදේ පනින එකක් නෑ..... ඌ පිලිවෙලක් උනා නේ..... :D ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේකට ජොයින් වෙන්න තව අවුරුදු 4ක්වත් යයි , නැත්නම් ලබන ආත්මේ වෙනකන් ඉන්න වෙයි..:(:rolleyes:

    :lol: අලි පැටියා.... මහ අලියා උනහම එන්න එහෙනම් මේ පැත්තේ..... දැන්ම ආවොත් අලි පැට්ටා නරක් වෙයි....... :rofl::P
     
    Status
    Not open for further replies.