එයා කියන්නේ පැනිහද ගැන...හැබැයි දැන් උන් පැණි හදට යන්න කලිනුත් ඒ ටික කර ගන්නවා.....වැඩි විස්තර අහන්න එපා....
මිට වඩා හොදට කියන්න මං දන්නේ නැ




ya ya i got itonly kawum ?
mun kawum, athiraha,..... what is that diamond shape white color sweet? that one... mmmm.... yummeeeeeeeeeeeeeeee![]()


ya ya i got it
u mean BIBIKKAN Noh![]()


taama kollek?????????lol




අදාල අයවළුන් වෙත කෙරෙන පළමු සහ අවසන් නිවේදනය.......!!!!!
ප්රසිද්ධියේ මෙම ත්රෙඩ් එක තුළ මීට පසුව
"ගැසීම" සහ CH3CH2OH පිලිබද ව කතා කිරීම,
ඒවා භාවිතය පිලිබද ව කතා කිරිම,
ඒවාට සෙට් වීමට කතා කිරීම සහ
සෙට් වෙමින් හිදිමින් මෙයට පෝස්ට් දැමීම සපුරා ගහනම් වන අතර,
මෙම නිවේදනය නොතකා හරින අයවලුන් හට ගෙවල් වලදි රෙදි නැතුව සිටිමට
කටයුතු සිදු කරනු ලබන බවට ද
තව දුරටත් මෙයින් අනතුරු හගවනු ලැබේ.......!!!!!!!!
එසේ ඒවා භාවිතය පිලිබද කරුනු හුවමාරුව පිඑම් වලට සීමා කරගන්නා ලෙසද මෙයින් දැඩි ලෙස නියෝග කරනු ලැබේ.

හොද වෙලාවට AL වලට Chemistry කරලා තිබ්බේ....... 
නැත්නම් මේ හරුපේ තේරුම් ගන්න වෙනම ගේමක් දෙන්න වෙනවා.........!! 

:- එනපොට නම් හොඳ නෑ වගේ....
ගේකුරුල්ලොද ?![]()


අඩෝ මේ..ඕවට විතරක් එන්න එපා..


හොද වෙලාවට AL වලට Chemistry කරලා තිබ්බේ.......
නැත්නම් මේ හරුපේ තේරුම් ගන්න වෙනම ගේමක් දෙන්න වෙනවා.........!!
බලධාරියෝ..... මෙන්න මේක නොදන්නා අය දැනුවත් කිරීම සදහා......:-
http://en.wikipedia.org/wiki/Alcohol


හොද වෙලාවට AL වලට Chemistry කරලා තිබ්බේ.......
නැත්නම් මේ හරුපේ තේරුම් ගන්න වෙනම ගේමක් දෙන්න වෙනවා.........!!
බලධාරියෝ..... මෙන්න මේක නොදන්නා අය දැනුවත් කිරීම සදහා......:-
http://en.wikipedia.org/wiki/Alcohol
dakinnath aasai.... after long tym yah ?
ko ayyage mango friend ? 
තරි මාමා මට ස්තුති කලෙත් නැ බන්...තව ටිකක් බලලා මන් ලිදේ පයින්න්න ඉන්න![]()
අවුලක් නෑ..... උඹ පැන්නා කියලා කුමාරයා ලිදේ පනින එකක් නෑ..... ඌ පිලිවෙලක් උනා නේ.....

මේකට ජොයින් වෙන්න තව අවුරුදු 4ක්වත් යයි , නැත්නම් ලබන ආත්මේ වෙනකන් ඉන්න වෙයි..![]()
අලි පැටියා.... මහ අලියා උනහම එන්න එහෙනම් මේ පැත්තේ..... දැන්ම ආවොත් අලි පැට්ටා නරක් වෙයි....... 
