L බෝඩ් උදව්.

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
dan aluth lerner permit ekata l board onath na ban.. eke stickers wagayak tiyenawa.. ewa tiyenne l board wenuwata... ubata thaniyama bike eke yanna puluwan lernet permit eken.. puluwan nam nadu danna kiyapan


අඩෝ පනත වෙනස් කරන්න එපා!!:lol::lol::lol::lol:
උං අපෙන් සල්ලි ගන්නවා L බෝඩ් වලට නමුත් බෝඩ් දෙන්නේ නෑ (එවා ගසා කනවා ඇති)

නමුත් එහෙම කියලා L බෝඩ් නැතුව යන්න බෑ.. මොකද ඒක ගහන්නේ ලස්සනට නෙවෙයි :lol::lol::lol::lol: අනෙක් අයට දැනගන්න.. මෙයා පුරුදුවෙනවා කියන එක!!
ඔය ස්ටිකර් එක එන්නෙ L බෝඩ් එකේ ගහන්න.. ඒක තමා ඔය කොලේ අලවන්නේ:P හැපුණට පස්සේ ස්ටිකර එක පෙන්නන්න තමා වෙන්නේ :love::love::love::P:P:P

 

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මේකේ තේරෙන ඉංග්‍රීසියෙන් ගහල තියෙනවා "Holders of a learner's license are not allowed to learn to drive any vehicles other than a motor cycle or four tractor, unless accompanied by an experienced driver who holds a valid driving driving license. 'L' plates must be carried on the front and rear of all vehicles when learner driver in control." කියලා.

    තව මෙහෙමත් තියෙනවා.
    "The holder of this Permit is subject to the provisions of the Motor Traffic Act Chapter 203, section 123 and is hereby authorized to drive the classes of motor vehicle which corresponds with the under mentioned classes, subject to the limitations mentioned hereunder."

    යටින් එහෙම ලිමිට්ස් මුකුත් ඇත්තෙත් නෑ. :confused::confused:
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    එහෙමත් ගහනවද බොල permit එකේ :confused: තොට පිස්සුද


    මේ තියෙන්නේ බං සිංහලෙන් ලියලා.
    "Holders of a learner's license are not allowed to learn to drive any vehicles other than a motor cycle or four tractor, unless accompanied by an experienced driver who holds a valid driving driving license. 'L' plates must be carried on the front and rear of all vehicles when learner driver in control." කියලා.
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    එහෙමත් ගහනවද බොල permit එකේ :confused: තොට පිස්සුද


    මේ තියෙන්නේ බං සිංහලෙන් ලියලා.
    "Holders of a learner's license are not allowed to learn to drive any vehicles other than a motor cycle or four tractor, unless accompanied by an experienced driver who holds a valid driving driving license. 'L' plates must be carried on the front and rear of all vehicles when learner driver in control." කියලා.
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මම දන්න තරමින් බයික් වල පස්සේ එකෙක් ඉන්න ඕන නෑ
    නමුත් ඩබල් දාලා යන්න නම් බෑ

    දැන් වැඩේ ශේප්ද ??
    උඹ ලර්නර්ස් එකට කියපන්..

    දැන් අවුලක් නෑ මචං. තෑන්ක්ස් හෙල්ප් කළාට.
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    bike padinna puluwan thaniyama.
    wahana elawanna be thaniyama.police 1kata shortda kiyala ahala balanna epaye.oya kole gahala thiyenawa neda .

    ඔව් මචං. දැන් පොලිසි වල ඉන්න උන් වත් නීතිය දන්නේ නැද්ද කොහෙද බං.
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    awla tiyenne ewelawe nokarapu eka ban mu.. dan samaharawita mun kiai L board tibbe ne kiala :rofl::rofl::rofl::rofl:

    etakota???

    නෑ මචං. නඩු දැම්මේ නෑ. මම කිව්වා අයේ පදින්නෙ නැතුව ඉන්නම් කියලා. ශේප් වෙලා ආව. අයෙත් ඇල්ලුවොත් මොකද බං කරන්නේ. :oo:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    na ban learners permit eken single person bike eka padinna puluwan.

    ubawa ohoma ahu unata mawa last week ahu una

    bike eka register karala na
    no purchase invoice
    no driving licenece
    no helmet
    no NIC

    police karaya ahuwa ai ooi thamuse ada de ipadune kiyala.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    නෑ මචං. නඩු දැම්මේ නෑ. මම කිව්වා අයේ පදින්නෙ නැතුව ඉන්නම් කියලා. ශේප් වෙලා ආව. අයෙත් ඇල්ලුවොත් මොකද බං කරන්නේ. :oo:

    a parath shape weyan :rofl:
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ohoma tamai ban polisiye gon haththa:angry::angry::angry::oo::baffled::baffled:

    matath supirima katu set wela tiyenawa.:(:(

    ganan ganna epa.puluwan taram shep wela innai tiyenne.

    natnam
    elakiri eke ewun set wela podi team ekak hadala police karayange paga gahili ehema video karala ewa broadcast karala unta kelawamu :rolleyes::rolleyes: