EK Married Club

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙම්බර මොසියෝ.............:growl:
    :dull: උබල දෙන්න ලගදි මෙතන පවුල් ආරවුලක් උනේ ඇයි කියන්නත් මං දන්නවා.....:baffled:
    වැඩිය මට කථා හැදුවොත් මං ඒවා දාන්න පහුබට වෙන්නේ නැ..හරියට ITN වගේ....:frown:
    තොගේ පවුල් අවුල් ගැන අහගන්න හදන්න එපා............!!!!!
    මෙතන දැම්මොත් තොට FB වගේම මේකටත් ඇවිල්ල හමාරයි මතක තියාගං....!!!!
    :growl::growl:
    නාකි මොකටද උ මල් වගේ පොඩි කෙල්ලෝ මතක් කරන්නේ?:nerd:ඕනි නැ...ඒවාට තමයි අපි ඉන්නේ :love::rolleyes:
    තෝ මතක් කරන්නෙම පොඩි කෙල්ලං ව තමා......හතලිස් ගනන් වල නාකි නෙවෙයි!!!අනේ මගේ කට........
    අවුස්ස ගන්න එපා රජෝ.........තොගේ කිල්ලෝටෙ ම දිග අරිනව මං.....!!!!!!

    :rofl: දැන් පවුල් අවුල හරිද?මං අර ෆේස්බුක් එකේ කිවේ?:rolleyes:

    තොගේ FB එකට වෙච්ච දේ දන්නව නේ......අර මෙහෙම කරනව, අරහෙම කරනව කියල දාල තිබ්බ ඒවා........මම කිව්ව තොට ඕක ගැන........හිපාටුවා......!!!!:growl::growl::growl:
    මාව ඝාතනය කලට කමක් නැ..මගේ චරිතය ඝාතනය කරන්න එපා...:(
    තොට ඝාතනය කරන්න දැං චරිතයක් තියනවද? අර FB පේජ් එක බැලුවම නම් තේරෙන්නේ නැ කියලයි මට නම්!!!!!!!!!!!!!!!!:growl::growl::growl:
    :rofl: ඔව ඔව තරී මාමි උණ ගැනෙන්න..දුන්නා කියලා ආරංචි....
    තොටත් උන ගැනෙයි වගේ මෙහෙම ගියොත්......!!!:dull::dull:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: ඔව ඔව තරී මාමි උණ ගැනෙන්න..දුන්නා කියලා ආරංචි....

    11.gif
    11.gif
    11.gif
    :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොල් කොළ ගොක් කොළ අඳුරන්නේ නැති උන් නේ මේකේ ඉන්නේ !! :dull: අහවල් දේට අහවල් එක කියල කොරනවද මන්ද !! :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොල් කොළ ගොක් කොළ අඳුරන්නේ නැති උන් නේ මේකේ ඉන්නේ !! :dull: අහවල් දේට අහවල් එක කියල කොරනවද මන්ද !! :baffled:

    gambia_well.jpg

    හිර වෙයි ද මංදා........ඕක මහතයි නේ........!!!!!!!!!!!!!:P:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පොල් කොළ ගොක් කොළ අඳුරන්නේ නැති උන් නේ මේකේ ඉන්නේ !! :dull: අහවල් දේට අහවල් එක කියල කොරනවද මන්ද !! :baffled:

    :frown: යකෝ ගූගල් දෙයියෝ ලග ගොක් කොලේක පින්තූරයක් තිබ්බේ නෑ බොල......!! :angry::angry: කාපිය මාව.......!! :angry:
     
    Mozilla

    Well-known member
  • පෙම්බර මොසියෝ.............:growl:

    තොගේ පවුල් අවුල් ගැන අහගන්න හදන්න එපා............!!!!!
    මෙතන දැම්මොත් තොට FB වගේම මේකටත් ඇවිල්ල හමාරයි මතක තියාගං....!!!!
    :growl::growl:

    තෝ මතක් කරන්නෙම පොඩි කෙල්ලං ව තමා......හතලිස් ගනන් වල නාකි නෙවෙයි!!!අනේ මගේ කට........
    අවුස්ස ගන්න එපා රජෝ.........තොගේ කිල්ලෝටෙ ම දිග අරිනව මං.....!!!!!!

    තොගේ FB එකට වෙච්ච දේ දන්නව නේ......අර මෙහෙම කරනව, අරහෙම කරනව කියල දාල තිබ්බ ඒවා........මම කිව්ව තොට ඕක ගැන........හිපාටුවා......!!!!:growl::growl::growl:

    තොට ඝාතනය කරන්න දැං චරිතයක් තියනවද? අර FB පේජ් එක බැලුවම නම් තේරෙන්නේ නැ කියලයි මට නම්!!!!!!!!!!!!!!!!:growl::growl::growl:

    තොටත් උන ගැනෙයි වගේ මෙහෙම ගියොත්......!!!:dull::dull:

    :eek: මේ මොන හුයන්නක්ද මේ? මලිත්ට ගහනකොට චංචලාට රිදිලා තියෙන්නේ?...ඇයි මගේ FB එකට මොකද්ද වෙලා තියෙන්නේ?මොනාද දාලා තියෙන්නේ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පෙම්බර මොසියෝ.............:growl:

    තොගේ පවුල් අවුල් ගැන අහගන්න හදන්න එපා............!!!!!
    මෙතන දැම්මොත් තොට FB වගේම මේකටත් ඇවිල්ල හමාරයි මතක තියාගං....!!!!
    :growl::growl:

    තෝ මතක් කරන්නෙම පොඩි කෙල්ලං ව තමා......හතලිස් ගනන් වල නාකි නෙවෙයි!!!අනේ මගේ කට........
    අවුස්ස ගන්න එපා රජෝ.........තොගේ කිල්ලෝටෙ ම දිග අරිනව මං.....!!!!!!

    තොගේ FB එකට වෙච්ච දේ දන්නව නේ......අර මෙහෙම කරනව, අරහෙම කරනව කියල දාල තිබ්බ ඒවා........මම කිව්ව තොට ඕක ගැන........හිපාටුවා......!!!!:growl::growl::growl:

    තොට ඝාතනය කරන්න දැං චරිතයක් තියනවද? අර FB පේජ් එක බැලුවම නම් තේරෙන්නේ නැ කියලයි මට නම්!!!!!!!!!!!!!!!!:growl::growl::growl:

    තොටත් උන ගැනෙයි වගේ මෙහෙම ගියොත්......!!!:dull::dull:

    :lol::lol::lol::lol: එල එල කිඹුලෝ..... රම්පෙට පොරි හැලෙන්න මොසියට දීපියෝ..........!! :rofl::rofl::P
     
    Status
    Not open for further replies.