EK Married Club

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    558578_305584976190105_1745393940_n.jpg
    මෙවැනි දැ මෙහි පල කිරිම සහ ප්‍රචාරනය සපුරා ම තහනම් කොට ඇති බව සලකන්න!!!!!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙවැනි දැ මෙහි පල කිරිම සහ ප්‍රචාරනය සපුරා ම තහනම් කොට ඇති බව සලකන්න!!!!!!

    මිනී මැරුවත් එකය ....මිනී මරුමට අනුබල දුන්නත් එකමය අයියා !! :P

    කිසිදු විද්‍යානුකූල දෙයක් හෝ කිසිදු තරලයක් මෙහි අඩංගු නැති බව ප්‍රකාශ කරමි !! ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    gambia_well.jpg

    හිර වෙයි ද මංදා........ඕක මහතයි නේ........!!!!!!!!!!!!!:P:rofl:

    :growl::growl: මම දැනන් හිටියා තරි මාමිට ඕකට මල පනින බව.... පොරගේ ඩේටා බන්ඩලේට කෙල වෙනවනේ ලොකු පින්තූර ලෝඩ් වෙනකොට..... :rofl::rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මෙවැනි දැ මෙහි පල කිරිම සහ ප්‍රචාරනය සපුරා ම තහනම් කොට ඇති බව සලකන්න!!!!!!

    :yes: :yes: බලධාරියා නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා තෙක්..... ජනතාව අවධියෙන්...... :P :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මිනී මැරුවත් එකය ....මිනී මරුමට අනුබල දුන්නත් එකමය අයියා !! :P

    කිසිදු විද්‍යානුකූල දෙයක් හෝ කිසිදු තරලයක් මෙහි අඩංගු නැති බව ප්‍රකාශ කරමි !! ;)

    :lol::lol: කිතුලට නැග්ග එකාටත් කියන්න දෙයක් තිබුනලුනේ........!! :rofl::P
     
    Status
    Not open for further replies.