EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක් හරි ගන්න වෙනව තරියෝ....මේ **ත පොළවේ ගහනව මං අර ලෙඩ්ඩුන් ගේ ඩේටා තියන සෝෆ්ට් වෙයා එක නැත්තං..........:dull::dull::dull:

    හැබැයි එක දිගට දා ගෙන ඉන්න නිසා හොඳ ඩෙස්ක්ටොප් එකක් ගත්තොත් නරකද ? උඹට කියන්න මගේ යාලුවෙක් එච්.පී එකක් අරන් පය 24ක් ගියේ නෑ ඩිස්ප්ලේ පැනල් එකම මාරු කරන්න උනා මුළු (උඩු පියනම ) අරන් පය 24 න් !! දැන් එන ඉලව් මෙලෝ රහක් නෑ වොරන්ටි දුන්නේ නැත්තන් බඩුම තමා !! :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සෙට් කරල දීපං කෝ අඩුවට එකක්.......
    මං කිව්වේ......තියං හිටිය සල්ලි ටික අපේ යාලුවෙකු ගේ හදිසි වුවමනාවකට දුන්නා......
    දැං ටිකක් අඩු පාඩුයි........!!!
    60ක් විතර නං කොහොමිං හරි අමය ගන්න ඇහැකි...!!!

    :yes::yes: 50 වගේ රේන්ජ් එකේ ඩුවල් කෝර් ගතහැකි..... කෝර් අයි තුන :P ඒවා 60 වගේ ගන්න පුලුවන්.... මොඩල් එක අනුව තමා වෙනස් වෙන්නේ....... මටත් වඩා අඩුවට, ඔබතුමාගේ මලයට ගන්න පුලුවන් වෙයි.......!! :yes: හැබැයි ලොකු අයියේ, නිකන් දුන්නත් HP ලදරම් නම් ගන්න එපා......!! :no::no:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    :oo::oo: හොද වෙලාවට AL වලට Chemistry කරලා තිබ්බේ....... :rofl::P නැත්නම් මේ හරුපේ තේරුම් ගන්න වෙනම ගේමක් දෙන්න වෙනවා.........!! :rofl::P:lol:

    බලධාරියෝ..... මෙන්න මේක නොදන්නා අය දැනුවත් කිරීම සදහා...... :P :-

    http://en.wikipedia.org/wiki/Alcohol

    සිරවටම මම ඔය පොස්ට් එකට කමෙන්ට් කලෙ "ගැසීම" කියන එක පදනම් කරගෙනයි
    …එයින් මා අදහස් කලෙ උබල vichi
    මොනව හරි කරලා කිබුලට මා ට්ටු වෙලා කියලා :frown::frown:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    no you Idiot ! its aluwa :yes:
    dirty mind ! :frown:
    WTH LOL i thought Hoththiripanchan :angry::angry: aaaah Aluwa i think u mean dis
    Untitled100000.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මෙන්න මේවා එකක්.........

    cognac.jpg
    කරන්න දෙයක් නෑ අධ්‍යාපන අවශයාතා වෙනුවෙන් මේක පලකලේ..........

    :shocked: යකෝ මෙන්න බලධාරියාම ඈල්කොහොල් පනත උල්ලන්ඝනය කරලා.........!! :lol::lol:
     
    Status
    Not open for further replies.