මොකක් හරි ගන්න වෙනව තරියෝ....මේ **ත පොළවේ ගහනව මං අර ලෙඩ්ඩුන් ගේ ඩේටා තියන සෝෆ්ට් වෙයා එක නැත්තං..........![]()

බෝතල් ගෙන්න බෑ සහෝ
අම්ම එක්කනේ එන්නේ![]()

එහෙනම් ඉතින් චොකලට් ටිකක්වත් ගෙනෙන්.......!! 

තෝ වරකෝ වල් කූලා.......
එනකොට කොන්ඥැක් බෝතලයක් ඇන්න වර........!!!!![]()

ඒ මොනවැයි...... ?? 

සෙට් කරල දීපං කෝ අඩුවට එකක්.......
මං කිව්වේ......තියං හිටිය සල්ලි ටික අපේ යාලුවෙකු ගේ හදිසි වුවමනාවකට දුන්නා......
දැං ටිකක් අඩු පාඩුයි........!!!
60ක් විතර නං කොහොමිං හරි අමය ගන්න ඇහැකි...!!!

50 වගේ රේන්ජ් එකේ ඩුවල් කෝර් ගතහැකි..... කෝර් අයි තුන
ඒවා 60 වගේ ගන්න පුලුවන්.... මොඩල් එක අනුව තමා වෙනස් වෙන්නේ....... මටත් වඩා අඩුවට, ඔබතුමාගේ මලයට ගන්න පුලුවන් වෙයි.......!!
හැබැයි ලොකු අයියේ, නිකන් දුන්නත් HP ලදරම් නම් ගන්න එපා......!! 

හොද වෙලාවට AL වලට Chemistry කරලා තිබ්බේ.......
නැත්නම් මේ හරුපේ තේරුම් ගන්න වෙනම ගේමක් දෙන්න වෙනවා.........!!
බලධාරියෝ..... මෙන්න මේක නොදන්නා අය දැනුවත් කිරීම සදහා......:-
http://en.wikipedia.org/wiki/Alcohol


eyi uba aluwa dakala nadda malliye![]()


fatta sleepy mozilo mama giya GN
ඕකගේ ලැප් හැමදාම කැඩෙනවා
තරින්ද සාක්ෂි![]()

උඹ මගෙන් අහගන්න එපා.......!! 

මෙන්න මේවා එකක්.........
කරන්න දෙයක් නෑ අධ්‍යාපන අවශයාතා වෙනුවෙන් මේක පලකලේ..........![]()
යකෝ මෙන්න බලධාරියාම ඈල්කොහොල් පනත උල්ලන්ඝනය කරලා.........!! 
එනකොට බෝතල් ගෙන්න බෑ යකොව්![]()
නිරන්තරේ දුකමය හිමිවුනේ අපට.......!! 

එපා......!!!
ඩෙල් , එච්පි, ලෙනෝවෝ එපා...
ටොෂිබා ම තමා...........
![]()
![]()
![]()
![]()
Toshiba Rockz like LEYLAND![]()
![]()
ඔය එකක් ඩියුටි ෆ්‍රි එකෙන් අස්සගෙන සාක්කුවේ දාගෙන වරකෝ......
මිත්‍රත්වය වෙනුවෙන්...........![]()
එහෙමනේ යාළුවෝ ඉන්න ඕනා.....
