EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අම්ම එක්කනේ එන්නේ :(

    දුම් නං ගේනවා බෑග් එක අස්සේ දාගෙන :rofl:

    ආවම පාටියක් දාමු :D

    :shocked::growl::frown: තෝ සිගා ගහලා මැරිය..... සිගා හොරෙන් අරන් ඈවිල්ලා කස්ටම් එකට මාට්ටුම වෙය.... අපිට හොද ව~යින් බෝ*ලයක් ගෙනාවේ නැත්නම්.......!! :growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඩේවිඩෝෆ් (davidhoff) පැක් එකක් හරි රෂියන් පැපිරස් පැක් එකක් හරි ගෙනෙන්!!!

    :frown::frown: සිගරට් නේද....?? මේ ඉන්නේ අනිකා.... නිස්කාරනේ මැරෙන්න හදනවා......!! :angry::angry: (අම්මෝ බනින්නත් බයයි..... ඊලගට ප්‍රසිද්ධියේ බැන්නා කියලා, එක පාරක් ;) එකෙක් ;) :P වගේ ගේම ඉල්ලයි......!! :( )
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl::P අපෝ ඒක නම් කුණු ගොඩටම තමා හොද.......!! :P

    353unx.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මෙන්න මේවා එකක්.........

    cognac.jpg
    කරන්න දෙයක් නෑ අධ්‍යාපන අවශයාතා වෙනුවෙන් මේක පලකලේ..........

    :rolleyes::rolleyes: මටත් ඕනා එකක් අධ්‍යාපන අවශයතා වෙනුවෙන්.......!! :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දැන් එන ටොශීබා ගන්න නම් එපා පුතෝ එක් අවුරුදු වගකීම යටතේ මෙහෙන් ඕන් කිව්වා !! බොරු කියන්න ඕන නෑ බන් ඩෙලුත් එල !! :yes:

    :frown::frown::growl::angry: තරි මාමේ...... ටොෂිබා හොදයි කියලා කියපු කටෙන්මද ඔය දැන් කතා කරන්නේ.........!! :growl::frown::angry:


    Angry_Man%2Bsmoke%2Bin%2Bears%2Bbr.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මගුලක් කියන්න එපා ගෙනෙන් බෝතලයක් !! :angry:

    :yes::yes: ගෙනෙන් බෝතල් දෙකක්...... {ඈල්කොහොල් පනත බලධාරියා විසින්ම උල්ලංඝනය කර ඈති බැවින්......!! :angry:}
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එපා.......මම පෙරා ගන්නං.........:dull::dull::frown::no:
    උමේ දහ ජරාවට වඩා මම පෙරන ඒව හොදා...........

    අ‍ෆ්ෆා........බැඩ් ටේස්ට් ෆෝ මී.......

    මොකක් හරි ගන්න වෙනව තරියෝ....මේ **ත පොළවේ ගහනව මං අර ලෙඩ්ඩුන් ගේ ඩේටා තියන සෝෆ්ට් වෙයා එක නැත්තං..........:dull::dull::dull:

    :yes::yes: කිඹුල් අංකල් පෙරන ඒවා, ගෙවල් වල වැඩකාරියෝ විසික් කරන එක තමා දුක...... :( :angry:

    :rolleyes: සිගා ගහලා තෝත් මැරිය ඉක්මනට....... :angry::angry:

    :lol::lol: ඔය මගුල් ඩෙස්ක්ටොප් එක බැද්දට දාලා, අලුත්ම Corei3 Toshiba ලැපක් ගමු.......!! :yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown::growl::angry: තරි මාමේ...... ටොෂිබා හොදයි කියලා කියපු කටෙන්මද ඔය දැන් කතා කරන්නේ.........!! :growl::frown::angry:


    Angry_Man%2Bsmoke%2Bin%2Bears%2Bbr.jpg

    hariyata kiyola balapan comment eka thoge ess penne naa kiyanne nikanda ? :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හැබැයි එක දිගට දා ගෙන ඉන්න නිසා හොඳ ඩෙස්ක්ටොප් එකක් ගත්තොත් නරකද ? උඹට කියන්න මගේ යාලුවෙක් එච්.පී එකක් අරන් පය 24ක් ගියේ නෑ ඩිස්ප්ලේ පැනල් එකම මාරු කරන්න උනා මුළු (උඩු පියනම ) අරන් පය 24 න් !! දැන් එන ඉලව් මෙලෝ රහක් නෑ වොරන්ටි දුන්නේ නැත්තන් බඩුම තමා !! :baffled:

    :rolleyes::rolleyes: නෑ බං..... AC තියෙන නිසා, ලැපක් කිඹුල් මාමට අවුලක් නෑ බං...... :yes::yes: HP Suckz කියන එකට ඔන්න උදාහරණ......!! :angry::angry:
     
    Status
    Not open for further replies.