EK Married Club

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P
    ඕක තෙරුන්නෑ :oo:
    මෙන්න මේවා එකක්.........

    cognac.jpg
    කරන්න දෙයක් නෑ අධ්‍යාපන අවශයාතා වෙනුවෙන් මේක පලකලේ..........
     

    Mozilla

    Well-known member
  • සෙට් කරල දීපං කෝ අඩුවට එකක්.......
    මං කිව්වේ......තියං හිටිය සල්ලි ටික අපේ යාලුවෙකු ගේ හදිසි වුවමනාවකට දුන්නා......
    දැං ටිකක් අඩු පාඩුයි........!!!
    60ක් විතර නං කොහොමිං හරි අමය ගන්න ඇහැකි...!!!

    mage dell eka dennada 60 ta? :dull:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය එකක් ඩියුටි ෆ්‍රි එකෙන් අස්සගෙන සාක්කුවේ දාගෙන වරකෝ......:dull:
    මිත්‍රත්වය වෙනුවෙන්...........:nerd:


    අම්ම එක්කනේ එන්නේ :(

    දුම් නං ගේනවා බෑග් එක අස්සේ දාගෙන :rofl:

    ආවම පාටියක් දාමු :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මළ රෙද්දක් නේ.........:growl::growl:
    දැන් වරුවක වෙලේ ඉදන් ට්‍රයි කරන්නේ අලුත් ත්‍රෙඩ් එකක් දාන්න.......:growl::growl:
    එක්කෝ ලෙඩෙක්...නැත්තං මේ ***ට ***න කම්පියුටරේ පට්ට ස්ලෝ....:growl::growl::angry::angry:
    පේජ් එකක් ලෝඩ් වෙන්න වරුවක් යනවා...........:angry::angry::growl::dull::dull:

    oka mata deela aluth ekak ganndoooow :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න මේවා එකක්.........

    cognac.jpg
    කරන්න දෙයක් නෑ අධ්‍යාපන අවශයාතා වෙනුවෙන් මේක පලකලේ..........


    කබරගොයා තලගොයා කරලා හූ හූ !! ඕකනේ බොස් කියන්නේ මහ උන් නීති රකින්නේ නැතුව පොඩි උන් රකීද ? එඩියුකෙෂනල් !! රෙද්ද තමා !! :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එපා......!!!:angry:
    ඩෙල් , එච්පි, ලෙනෝවෝ එපා...
    ටොෂිබා ම තමා...........

    දැන් එන ටොශීබා ගන්න නම් එපා පුතෝ එක් අවුරුදු වගකීම යටතේ මෙහෙන් ඕන් කිව්වා !! බොරු කියන්න ඕන නෑ බන් ඩෙලුත් එල !! :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්ම එක්කනේ එන්නේ :(

    දුම් නං ගේනවා බෑග් එක අස්සේ දාගෙන :rofl:

    ආවම පාටියක් දාමු :D

    මගුලක් කියන්න එපා ගෙනෙන් බෝතලයක් !! :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rolleyes: game perapu palathuru eka thieynawa..dennada?
    එපා.......මම පෙරා ගන්නං.........:dull::dull::frown::no:
    උමේ දහ ජරාවට වඩා මම පෙරන ඒව හොදා...........
    marlboro තමයි ගෙර්න්නේ :rolleyes:
    :)
    අ‍ෆ්ෆා........බැඩ් ටේස්ට් ෆෝ මී.......
    දැන් එන ටොශීබා ගන්න නම් එපා පුතෝ එක් අවුරුදු වගකීම යටතේ මෙහෙන් ඕන් කිව්වා !! බොරු කියන්න ඕන නෑ බන් ඩෙලුත් එල !! :yes:
    මොකක් හරි ගන්න වෙනව තරියෝ....මේ **ත පොළවේ ගහනව මං අර ලෙඩ්ඩුන් ගේ ඩේටා තියන සෝෆ්ට් වෙයා එක නැත්තං..........:dull::dull::dull:
     
    Status
    Not open for further replies.