EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මගේ ඩෙල් ලැප් එකට බස් එකක් මාරු කර ගන්න බැරි වෙයිද? :dull:

    :angry::angry:

    700-00197879w.jpg
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :) මචන්, Turbo එක නම් මම පාවිච්චි කර නැත..... :no: දැනට පාවිච්චි කරලා තියෙන්නේ, යුරෝ පවර් සහ හිනෝ පවර් පමණකි. :yes: යුරෝ පවර් එක වියදම් අඩු වගේම, දැනට 2003 සහ 2004 ගෙන්වන ලද එකක්වත් එන්ජිම සදහා මුකුත් කර නැත..... :no: :yes: :D දුවන රූට් එකද මීට බලපායි.... ;) :) හිනෝ පවර් දෙක, ලගදීම එන්ජින්, ගියර් බොක්ස්, ඩිෆරෙන්ශල් රෙපයාර් එකක් සදහා මග බලා සිටී.... :( දුවන රූට් එක අනුව, මෙසේ වීම පුදුමයක් නැත.... :) :yes:


    යුරෝ පවර් එකට වඩා, හිනෝ පවර් හි වියදම වැඩිය. ඒ දෙකටම වඩා Turbo Power එකේ වියදම් වැඩිය...... :( අසා ඈති ආකාරයට, Turbo Power එකෙහි, Air Filter එකම 15,000ක් ලු..... :( :growl:

    ඩීසල් පාවිච්චිය නම්, Euro Power හි, ලීටරයට 3Km සිට 3.4Km දක්වා වන අතර.... Hino Power හි, ලීටරයට, 2.8Km සිට 3Km පමණ වන අතර, Turbo Power එක, මීටත් අන්ත බව අසා ඈත.... හරියටම නොදනී......!! :no:

    sira mchn issara apu leyland engine nam supiri, reliability uparimai. Japanese bus walatath wada leyland thama mehe parawal walata gelapenne mata hithena widihata.:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    sira mchn issara apu leyland engine nam supiri, reliability uparimai. Japanese bus walatath wada leyland thama mehe parawal walata gelapenne mata hithena widihata.:D

    11.gif
    11.gif
    11.gif
    11.gif
    ඉස්සර 2003 ~ 2005 ආව ලේලන්ඩ් සුපිරි තමා බං.... දැන් එන ඒවා පපඩම් වගේ......!! :growl:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ow bn.......:angry:

    මුගෙ bus එක යනකොට Plane එකක් පාරේ යනව වගේ ban සද්දේ. යකඩ බඩු එකතු කරන උන් බස් එක පස්සෙන් යනවා කෑලි අහුල ගන්න. :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මුගෙ bus එක යනකොට Plane එකක් පාරේ යනව වගේ ban සද්දේ. යකඩ බඩු එකතු කරන උන් බස් එක පස්සෙන් යනවා කෑලි අහුල ගන්න. :dull:

    :frown::frown: තෝ හිපාටුවා අහු වෙයන්කෝ ගල්වල හන්දිය පැත්තෙදි........!! :growl::growl:
     
    Status
    Not open for further replies.