මම ඉවරයි

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    sorry_crying_cartoon1.jpg


    Lightning case එකක් හින්දා මගේ Computer එක වැඩ කරන්නෙ නැති උනා..:no::no:
    ඉතින් මීට දවස් ටිකකට කලින් මම Computer එක අදුරන තැනකට දුන්න මොකද වෙල තියෙන්නෙ කියල බලන්න.පොර කොහොම හරි Computer එක හදල( motherboard/power supply අලුතෙන් දැම්ම )....:sorry::sorry:
    මෙ ගොං හු** මගෙ HDD එක Format කරල බන්..:(:(
    ඌ කියනව partition ඔක්කොම unknown වෙලාලු තිබ්බෙ..:confused::confused:
    මේක recovery කරගන්න බැරිද බන්.. :confused:
    මගෙ මුලු සේසතම ඉවරයි :( :(
     
    • Like
    Reactions: nrjayasinghe

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සමහර ඒවනන් recover my files වගේ software එකකින් recover කරන්න පුළුවන් වෙයි.....
    ඒත් ඔක්කොමනන් බෑ....:no: :no:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,115
    3,542
    113
    46
    Buttala
    GetData.Recover.My.Files.v4.9.4.1343.Cracked-ADMIN_CRACK

    This is not a scene release but a p2p release! Just install the app and copy the content of the crack folder to installation directory and replace the existing file and you're done!

    ecover My Files data recovery software will recover deleted files emptied from the Windows Recycle Bin, or lost due to the format or corruption of a hard drive, virus or Trojan infection, unexpected system shutdown or software failure.


    Program Features

    Preview deleted files

    Recover formatted drives

    Complete hard drive scan

    Specific support for:

    Deleted zip

    Deleted pdf

    Deleted AutoCad

    Deleted Photoshop

    Deleted Tax Files

    Ipod Recovery

    300+ file types

    Windows Undelete Software

    Will not write to your hard drive

    Comprehensive filter of search results

    Code:
    https://safelinking.net/p/d6f2b5f676
     
    • Like
    Reactions: smother

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හිත හදා ගනින් මිත්‍රයා, මගේත් එක පාරක් සේසතම ගියා.... හිත හදා ගත්තේ ලෝකයේ සියළුම දේ නැසෙන සුළු නිසා.... ;)