Lightning case එකක් හින්දා මගේ Computer එක වැඩ කරන්නෙ නැති උනා..


ඉතින් මීට දවස් ටිකකට කලින් මම Computer එක අදුරන තැනකට දුන්න මොකද වෙල තියෙන්නෙ කියල බලන්න.පොර කොහොම හරි Computer එක හදල( motherboard/power supply අලුතෙන් දැම්ම )....


මෙ ගොං හු** මගෙ HDD එක Format කරල බන්..

ඌ කියනව partition ඔක්කොම unknown වෙලාලු තිබ්බෙ..


මේක recovery කරගන්න බැරිද බන්..

මගෙ මුලු සේසතම ඉවරයි

