මචන් ල කොලබ ටවුන් එකේ හරියේ බයික් වලට හෙල්මට් ගන්න තියෙන තෑන් කියනවද මගේ හෙල්මට් එක ඊයේ පෑලුනා ගන්න එකේ හොද හෙල්මට්ටුවක් ගන්න ඔනි මට ගන්න තෑන් කියපල්ලා........



හෑම කමෙන්ටුවකටම වටිනා රෙප් පොයින්ට් 5ක් දෙනවා තොග සීමිතයි.....
අදට රෙප් ඉවරයි කොල්ලනේ මන් හෙට සේරටම දෙනවා හොදේ..........
අනේ කියපල්ල ලමයිනේ හොද තෑන් ටිකක් හොද,මොඩ් හෙල්මට් තියෙන තෑන් ටිකක් කොලබ
මච්න් ල තියේන තෑනේ ඈඩ්‍රෙස් එක එහෙම දන්නවනම් දාපල්ල.....
Last edited:


:ඪ් තෑන්ක්(ස්) කොල්ලනේ රෙප් ඉවරයි වගේ හෙට අනිවා සේරටම දෙනවා.........

