සස්ලිට් අරකට එන්නෙ නෑ වගේ.......යුරා, තරි, ඌ නැතුව මේක කරල වැඩක් වේද බං?
අඩු ගානේ ඌ එන්නේ නෑ කියන්නෙවත් නෑනේ. මගේ තෙලබනු අංකයත් පීඑම් කලා....මූ නෑනේ කතාවක් මේක ගැන.............
මට නම් එපා වි ඇත.............ආයේ මේ වගේ ඒවා නොකරමි. හෙට හරියට ම කියන්නම්. කරනවද නැද්ද කියලා. ඌ නැතුව මේ වින්දනීය සන්ධ්‍යාව වින්දනීය නොවේ.........
හයියෝ...මට ළිද පමණි......!!!!!
හුටා..... ඌ ඕනාමයි...... මගේ ලග පොරගේ නම්බර් එක නැතෝ..... තිබුනා නම් කතා කර අමතමි හැමිනෙන්න...... 





මම නැත්නම් මේක දුවන්නේ නැද්දෝ.....??
මන් ආවා කව්රුත් මට ගුඩ් මෝනිං කිව්වේ නැ....

එහෙනම් මම ගුඩ් නයිට් වත් කියන්නම් උඹට.....!! අද නුවර ගියපු නිසා මේ පැත්තේ එන්න බැරි උනා.....


GM