EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සස්ලිට් අරකට එන්නෙ නෑ වගේ.......යුරා, තරි, ඌ නැතුව මේක කරල වැඩක් වේද බං?
    අඩු ගානේ ඌ එන්නේ නෑ කියන්නෙවත් නෑනේ. මගේ තෙලබනු අංකයත් පීඑම් කලා....මූ නෑනේ කතාවක් මේක ගැන.............:dull::dull:
    මට නම් එපා වි ඇත.............:dull::dull:ආයේ මේ වගේ ඒවා නොකරමි. හෙට හරියට ම කියන්නම්. කරනවද නැද්ද කියලා. ඌ නැතුව මේ වින්දනීය සන්ධ්‍යාව වින්දනීය නොවේ.........:oo::nerd::dull::no:
    හයියෝ...මට ළිද පමණි......!!!!!

    :shocked: හුටා..... ඌ ඕනාමයි...... මගේ ලග පොරගේ නම්බර් එක නැතෝ..... තිබුනා නම් කතා කර අමතමි හැමිනෙන්න...... :angry::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෝ යකෝ අද මෙතනට එකෙක්වත් කඩා පාත් උනේ නැද්ද.....?? :rolleyes: මම නැත්නම් මේක දුවන්නේ නැද්දෝ.....?? :P :P
    ;):rolleyes::rolleyes::rolleyes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔහොම යන් ඔහොම යන් බන් ඔක්කොම පවුල් කාරයනොනෙ
    …අස්චර්යමත් රටේ උන්ට හුගක් ප්‍රස්නත් අතියෙනවනෙ පුලුවන් වෙලාවට සෙට් වෙමු:oo:
    …
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :( මන් ආවා කව්රුත් මට ගුඩ් මෝනිං කිව්වේ නැ....

    :rofl: එහෙනම් මම ගුඩ් නයිට් වත් කියන්නම් උඹට.....!! අද නුවර ගියපු නිසා මේ පැත්තේ එන්න බැරි උනා..... ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    good-morning-5.gif
     
    Status
    Not open for further replies.